ඕක තෝරාගත්ත Town වල දෙනව,
හැමදාම නැහැ. Campus ලග දෙනවා.
ජන 1 ඉඳන් තාම කොහෙවත් දුන්නේ නැහැ.
උඹ ඕක ගන්නේ 3d party කෙනෙක්ගෙන් නේ.
උඹට කෙලින්ම හම්බ වෙන ඒව නෙවෙයිනේ.
උඹ වෙන කෙනෙක්ගේ නමට තියන ඒව තමයි උඹේ අතට ගන්නේ
ඔතනින් උඹේ ගාන රු.200
ඔච්චර ගානකට ඕවා යන්නේ ඕව හැම තැනම දෙන්නේ නැති න්සා
ඒත් දෙන තැනක දෙන්නේ රු.100
මේ සිම් නැති වුනොත් ආයිත් ගන්න බැහැ.
ජන 1 ඉඳන් අරන් ඔහොම ගොඩක් Packages cancelවුනා. Ex. Rs.60 ට 300 Mins, 300 sms තියන Packageඑකක් එහෙම තිබ්බා. එක කැන්සල් කලා. සීන් එකක් නිසා (යහපාලනේ අවුලක්..ජන එක ඉඳන් බදුත් වැඩි වුනානේ)

Last edited: