බැහැපත්කම - කතෝලික ආගමේ වචනයක්

AnuradhaRa

Well-known member
  • r1v3dKZ.jpeg
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,337
    8,335
    113
    Galaha
    කතෝලික ආගම මුලින්ම මොන බාසාවෙන්ද එන්නෙ. බුද්ධාගමනම් පාලි සංස්කෘත වලින්. :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    කතෝලික ආගම මුලින්ම මොන බාසාවෙන්ද එන්නෙ. බුද්ධාගමනම් පාලි සංස්කෘත වලින්. :yes:
    Biblical Hebrew, also called Classical Hebrew
    The name “Tanakh” or “Tanak” is an acronym for the three different divisions of the Hebrew Bible. These three divisions are the Torah, the Nevi'im, and the Ketuvim, which give us the “T”, “N'', and “K” in the word respectively.

    Google නමි කියන්නෙ මෙහෙම
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නැතිවුන බැටලුවා එන්නේ bbq වෙලා බන් බ්ලෙස් කරලා කාපන්. ලේ ටික උලුවස්සෙ ගාපන්
    අපි පරණ ගිවිසුමේ අය නෙමේ
    අපි අලුත් ගිවිසුමේ අය...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,441
    49,814
    113
    සේදවත්ත
    අපි පරණ ගිවිසුමේ අය නෙමේ
    අපි අලුත් ගිවිසුමේ අය...
    පරණ එකක් නැත්තම් අලුත් එකක් එන් නෑනේ , මරියතුමිය එබ්‍රම්ගේ පරම්පරාවේ නේද, කාටද මේ බොරු කරන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • කතෝලික ආගමේ පව්කාරයෝ කියන්නේ
    මොන වගේ වැරදි කරන අයටද?
    @AnuradhaRa
    බුද්ධාගමේ කියන දේවල්ම තමා ඉතිං
    මං කියන්නෙ ජේසුගෙන් පස්සෙ කතෝලික ආගම ගැන

    The word "catholic" means "universal" and comes from the Greek word katholikos, which combines kata ("according to" or "concerning") and holos ("whole"). It was first used in the early second century to describe the universal Christian Church, emphasizing its all-embracing and worldwide scope. Today, the term can refer to the universal Church or more specifically to the Roman Catholic Church.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මේ උඹ දාලා තියෙන එකේ ඔය වචනෙ තියෙනවද?

    බුද්ධාගමේ කියන දේවල්ම තමා ඉතිං
    බුද්ධාගමේ විදිහට සතුන් මැරීම පවක්
    ------ Post added on Nov 9, 2025 at 1:07 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    ඉස්සර bible එකේ කථා තියන චිත්‍ර කතා පොත් තිබ්බා නේද ? catholic ළමයි ගාව තිබ්බා
     
    • Love
    Reactions: AnuradhaRa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    බුද්ධාගමේ කියන දේවල්ම තමා ඉතිං
    මං කියන්නෙ ජේසුගෙන් පස්සෙ කතෝලික ආගම ගැන
    ජේසුස් කියලා කෙනෙක් හිටියා කියලා උබට ශුවර්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,914
    8,252
    113
    Kotahena
    ඇයි උන්ට මොකද වෙලා තියෙන්නෙ
    අපි තුන් දෙනාම ආතල් එකේ ඉන්නවා හරිය....
    එහෙනම් suicide thread දැම්මෙ ඇත්තටම suicidal මිනිස්සුන් ව joke එකක් කරන්න ද ponnayo

    නැතිවුන බැටලුවා එන්නේ bbq වෙලා බන් බ්ලෙස් කරලා කාපන්. ලේ ටික උලුවස්සෙ ගාපන්
    උබේ නැති උන අම්ම ට මොකද උනේ?
    Policiye
    ------ Post added on Nov 9, 2025 at 1:30 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    "වෙහෙසවන බර උසුලන සියල්ලනි මා වෙත එන්න මා ඔබට සහනය දෙමි" මේකේ තේරුම කුමක්ද ?