puluwan puluwan... matath 2k thinewaaa... 2nd card eaka enna tikak kal yanewa.... eake oyage name eakath print karala ennee...
ai ban e mage combank eke card thunak thinawa
එහෙමද මචන්. මන් හිතුවෙ එක කාර්ඩ් එකයි active තියාගන්ඩ පුලුවන් කියල.

puluwan puluwan... matath 2k thinewaaa... 2nd card eaka enna tikak kal yanewa.... eake oyage name eakath print karala ennee...
ai ban e mage combank eke card thunak thinawa

HSBC wala facilities nam thiyenawa machan. E unaata unge podi podi case thiyenawa neda oya Credit card wala interest ekata. matath eka sarayak ohoma asadhaarana vidhihata interest hadala prashnayak una![]()
Magawa namm HSBC credit card ekak naha.. eth thatha use karanwa.. ehemaa interest ekak naha.. 55days athula gathu gana damey nath namm interest watenwa.. nathuwa sathayak ganey naha..

http://www.elakiri.lk/forum/showthread.php?t=1263189
මේක ගැන කවුද දන්නේ?
මන් ගාව HNB account එකක් තිනවා. එකට Debit චාර්ඩ් එකකුත් තිනවනේ, එක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ.
මට තව දෙබිට් චාර්ඩ් එකක් ගන්න පුළුවන් කමක් තිනවද මචං? මන් කියුවේ අර කලින් එකත් තියාගෙනම..
එක name එකකට තියාගන්න පුළුවන් එක account එකක් කියල නම් මන් දන්නවා, එත් එක account එකකට debit cards 2ක් තියාගන්න පුලුවන්ද කියලයි දැනගන්න ඔනී. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...
credit card ekak ganna hodama bank aka mokakda?

With Commercial Bank, you can have as much cards as you like for a single account. (But I don't know why people need to have more than one card to a one account. It's illegal to give your card to another person)
apita fixed deposit ekak open karanna puluwan bankuwa mokakda? man ahala thiyenawa.. apita kamathi ganak month by month ape account ekata danna puluwan kiyala... ehema scene ekak kawruhari dannawada?
Sampath bank eka hodai Commercial eka hodaaaaaiii![]()
Commercial bank eke akkala hodai Sampath eke akkala hodaaaaaiii 