බෑංකින් මූන්ලාගේ යටි අරමුණ කුමක්‌ද?

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    බෑංකින් මූන් විසින් 2010 ජුනි මස පිහිටුවන ලද විශේෂඥ මඬුල්ල විසින් එළිදක්‌වා ඇති වාර්තාව ගැන මේ වන විට කිසියම් අවබෝධයක්‌ ඇතුවා නිසැකය. එසේ වුවද ඒ අධම වාර්තාවෙන් බෑංකින් මූන් ප්‍රධාන බටහිර අධිරාජ්‍යවාදී බලවේග අපේක්‍ෂා කරන්නේ කුමක්‌ද? ඔවුන්ගේ යටි අරමුණ කුමක්‌ද?

    Pls comments......

    Meka mahindata vertrak namei mulu ratatmabalapana deyal...libeyawata wage gahuwot kohmada apitath adei neda.....paksh pata mona unat rata wenuwen api wada karamu....sama harak mekin proyojana ganna hadanawa....ewanam katha wada
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Meka mahindata vertrak namei mulu ratatmabalapana deyal...libeyawata wage gahuwot kohmada apitath adei neda.....paksh pata mona unat rata wenuwen api wada karamu....sama harak mekin proyojana ganna hadanawa....ewanam katha wada

    ඔව් බන් මුන්ට තේරෙන්නේ නෑ මේකෙන් කරන්න යන්නේ මොකක්ද කියලා..... අනේ මන්දා අපේ මිනිස්සු හිතන්නේ අක්මාවෙන්ද කියලත් වෙලාවකට හිතෙනවා..... මොකද අබ ඇටේක තරම් වත් මොළයක් තියෙන එකෙක්ට තේරෙනවා මෙකෙන් කෙළවෙන්නේ මුළු ලංකාවටම කියලා.....
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    නීතියට පටහැණියි-විජේදාස රාජපක්ෂ, මූන්ට ල&#3538

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් පත් කළ උපදේශන කමිටුව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් සකස් කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් උල්ලංඝණය කිරීමක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.:yes::yes:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මට හිතෙන්නේ එක්සත් ජාතීන්ට ඕනී මහින්දව බලයෙන් පහ කරන්න විතරයි.මහින්දට තියෙන්නේ ඔය පු‍ටුව මෛත්‍රිපාල සිරිසේනට හරි රත්නසිරි වික්‍රමනායකට හරි දීලා ගෙදර යන්න.
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මචන් මේකේ ඉන්න එවුන්ට ඕවා තේරෙනේ නෑ.... මේකේ ඉන්න එවුන්ට ඕනේ එක් දෙයයි ...මහින්දට කෙළවීම.....
    අපි වගේ අය සාමන්‍ය මිනිස්සු කොහොමද බං මහින්දට කෙලවන්නේ.අපිට මොන බලයක් තියෙනවද?
    අපි කරන්නේ කෙලවෙනකම් බලන් ඉන්න එක විතරයි
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සම්පුර්ණ ඇත්ත

    මචන් මේකේ ඉන්න එවුන්ට ඕවා තේරෙනේ නෑ.... මේකේ ඉන්න එවුන්ට ඕනේ එක් දෙයයි ...මහින්දට කෙළවීම.....

    මේකේ ඉන්න ගොන් හැත්තට තේරෙන්නේ නෑ මුන් ඊටපස්සේ සම්බාධක පනවන්නේ ලංකාවට කියලා.... මුන් හිතන් ඉන්නේ කෙළවෙන්නේ මහින්දට විතරයි කියලා..... ඒක නිසා මුන් උඩ පැන පැන අත්පුඩි ගහනවා.... මහින්දට කෙළවෙයන් කියලා......

    බලපන් අද ලිබියාවේ මැරෙන්නේ ගඩාෆිගේ එවුන් විතරද??? නෑ අහිංසක මිනිස්සු කීදෙනෙම් මැරෙනවද??? නේටෝඑක කියන්නේ මොකක්ද??? ඒක අත්වැරැද්දක් කියලා......
    මුළු ලංකාවම ඔකට විරුද්ද නොවුනොත් ලංකාවටත් වෙන්නේ ඔය ටිකම තමයි.....

    නැගීසිටිය හැක එක්සත්වී......බෙදී ගියොත් රට යයි සුන් වී....

    සම්පුර්ණ ඇත්ත ...
    සමහරක් බොරුවට රටට ආදරේට වගේ ගෝනි ගණන පෝස්ට් දානවා.
    පිස්සු මූන් ගෙ කොටි වාර්තාව සිංහලෙන් ප්‍රචාරය කරන එක තමයි උන්ගේ
    කොන්ත්‍රාත් එක.:growl::growl:
    උන්ව තමයි එල්ලන්න ඕන.
    බෑන් කී පිස්සු මුන් ට පුළුවන් නේ ගිය අවුරුදු 30 පුරා සිදු වුන දේවල් හොයන්න.
    නෑ !!එහෙම කලොත් එයාගේ කොටි මිත්‍රයෝ තමයි අහු වෙන්නේ.
    අනික රුද්‍රකුමාරන් කුමාරන්ගේ කුට්ටිය නැතිවෙනවා .පාඩු ගොඩයි.
    කොහොමත් ලංකාව කල දේ පිළිගන්න අපේ සැබෑ මිතුරු රටවල් අපිට පිටුපාන්නේ නෑ,:):):yes:
    බෑන් කී මුන්ට වගේම ලංකාවට කෙලවෙනකන් ලංකාවේම ඉදන් කෙල හලන
    නරි බල්ලෝ ටිකටත් උන්ගේම අතේ පත්තු වෙන එක ෂුවර්.
     
    france

    Banned
    Apr 23, 2011
    267
    48

    අපේ රට එක්සත් ජාතීන්ගේ අවජාතක කුමන්ත්‍රණයෙන් ආරාක්ෂා කර ගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ටික කාලයකට අපි එකතු වෙමු.අපි අපේ දේශපාලන බේද අමතක කරලා කොටින්ට සහ දෙමල ඩයස්පෝරා එකට එරෙහිව එක මතයකට එමු. බඩු මිල වැඩි වීම, ඇමතිවරුන්ගේ තක්කඩිකම් ගැන බැන්නට කමක් නෑ.නමුත් එක්සත් ජාතීන්ට එරෙහිව එක මතයක ඉමු කියලා එලකිරි සාමාජිකයන්ගෙන් මම ඉල්ලනවා
     
    • Like
    Reactions: rehan1986

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මචන් මේකේ ඉන්න එවුන්ට ඕවා තේරෙනේ නෑ.... මේකේ ඉන්න එවුන්ට ඕනේ එක් දෙයයි ...මහින්දට කෙළවීම.....

    මේකේ ඉන්න ගොන් හැත්තට තේරෙන්නේ නෑ මුන් ඊටපස්සේ සම්බාධක පනවන්නේ ලංකාවට කියලා.... මුන් හිතන් ඉන්නේ කෙළවෙන්නේ මහින්දට විතරයි කියලා..... ඒක නිසා මුන් උඩ පැන පැන අත්පුඩි ගහනවා.... මහින්දට කෙළවෙයන් කියලා......

    බලපන් අද ලිබියාවේ මැරෙන්නේ ගඩාෆිගේ එවුන් විතරද??? නෑ අහිංසක මිනිස්සු කීදෙනෙම් මැරෙනවද??? නේටෝඑක කියන්නේ මොකක්ද??? ඒක අත්වැරැද්දක් කියලා......
    මුළු ලංකාවම ඔකට විරුද්ද නොවුනොත් ලංකාවටත් වෙන්නේ ඔය ටිකම තමයි.....

    නැගීසිටිය හැක එක්සත්වී......බෙදී ගියොත් රට යයි සුන් වී....

    :yes::yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    බෑංකින් මූන් විසින් 2010 ජුනි මස පිහිටුවන ලද විශේෂඥ මඬුල්ල විසින් එළිදක්‌වා ඇති වාර්තාව ගැන මේ වන විට කිසියම් අවබෝධයක්‌ ඇතුවා නිසැකය. එසේ වුවද ඒ අධම වාර්තාවෙන් බෑංකින් මූන් ප්‍රධාන බටහිර අධිරාජ්‍යවාදී බලවේග අපේක්‍ෂා කරන්නේ කුමක්‌ද? ඔවුන්ගේ යටි අරමුණ කුමක්‌ද?

    Pls comments......
    වාර්තාව කියෙවාහම හොඳට තේරුම් ගන්න පුලුවං යටි අරමුන මොකක්ද කියලා. අවුරුදු 30 යුද්ද කරලා ගන්න බැරි උන එක දැං UN එක මාර්ගයෙන් ගන්න තමයි ඔය LTTE එක හදන්නෙ.
     
    • Like
    Reactions: perfectenamy

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Ban+Ki-Moon+Is+A+Little+Pecker.jpg

    යුද්ධය අවසන් වී දැනට වසර දෙකකට ආසන්න කාලයකි. නමුත් ඒ අදුරු සෙවනැලි තවමත් මැකීගොස් නැත. වසර තිහක් පැවති දරුණු ත්‍රස්තවාදයේ කිසිදු මානුශීය මුහුණුවරක් අප කිසි දිනක නොදුටුවෙමු. ප්‍රභාකරන් ඇතුලු ලේ පිපාසිත මෘගයින් ඇකයේ කිරිබිව් දරුවන් පවා මරාදැමීය. මේ වූ කුරිරි තිරිසනුන් මේ භූමියෙන් ඉවත් කල අපගේ විරුවන්ට දැන් යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් තිබේ. මෙය මහත් විහිලුවකි. වසර තිහක් පුරා ත්‍රස්තයන් සිදුකල මිනිස් ඝාතන ඔවුනට පලක් නැති ගානය. ලංකාවේ යුද අපරාධ සෙවීමට පත්කල බන්කිමූන්ගේ කමිටුව දෙස හැරී බැලුවහොත් දැකගත හැකිවන්නේ එය සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ හිතවාදීන් තිදෙනෙකුගෙන් සමන්විත වී ඇතිබවයි. ඊට අමතරව එහි ඉදිරිපත් කර ඇතිකාරණා බොහොමයක් ඒකපාර්ශිකවත්, සාවද්‍ය කාරණා හා කිසිදු තර්කානුකූල පදනමක් නොමැති කාරණා ලෙස ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මේ වූ කරුණු කාරණා සම්බන්ධයෙක් ශ්‍රී ලාංකිකයන් වන අපට කිසිසේත් එකග විය නොහැකි අතර මේවා මද්‍යස්ථ ඇසකින් බලන්නෙකුටත් කිසිසේත් එකග විය නොහැකි බව කිව හැකිය. යුද්ධයකදී සාමාන්‍ය වැසියන් මියයාම සිදුවිය හැකිනමුත් මූන් ඉදිරිපත් කරන වාර්ථාවේ සදහන් වන්නේ අවසාන මානුශීය සටනේදී මියගිය ගනන 40000 පමණ වන බවයි. මෙය සම්පූර්ණ අසත්‍ය කරුණකි. මානුශීය මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් ප්‍රමාණය 1500 - 2000 අතර පිරිසක් බවයි සදහන්.
    අවසාන වශයෙන් සදහන් කර හැක්කේ මෙම වාර්තාව සම්පූර්ණ ඒකපාර්ශවික, කොටිහිතාවාදීන්ගේ රාජ්‍යනොවන සංවිධාන, විවිධ පුද්ගලයින්, ඇමරිකාව හා එංගලන්තය යන රට වල උවමනාකම් වලින් පදනම් වී ඇතිබවයි.

    මොවුන් මේ දත කන්නේ යුරෝපීයන්ට නොහැකි වූද, ඔවුන්ට ඇහුම්කන් නොදුන්නා වූද , තවත් බටහිර රූකඩ නොවූවාවූද සමස්ථ නායකයන් , යුධ විරුවන් පෝරකයට කුදලාගෙන යාමේ ගමනයි. එමනිසා සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටින්නේ පක්ශ , පාට බේදයෙන් තොරව , මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් එක්ව නැගීසිටින ලෙසයි, එවිට ඔය කියන්නාවූ කිසිදු බලවේගයකට මේ මව්බිමට හානියක් කල නොහැකිවනු ඇත.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සම(හරක්)ට තේරෙන්නේ නෑ

    අපේ රට එක්සත් ජාතීන්ගේ අවජාතක කුමන්ත්‍රණයෙන් ආරාක්ෂා කර ගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ටික කාලයකට අපි එකතු වෙමු.අපි අපේ දේශපාලන බේද අමතක කරලා කොටින්ට සහ දෙමල ඩයස්පෝරා එකට එරෙහිව එක මතයකට එමු. බඩු මිල වැඩි වීම, ඇමතිවරුන්ගේ තක්කඩිකම් ගැන බැන්නට කමක් නෑ.නමුත් එක්සත් ජාතීන්ට එරෙහිව එක මතයක ඉමු කියලා එලකිරි සාමාජිකයන්ගෙන් මම ඉල්ලනවා
    හොඳ අදහසක් තමයි යාළුවා,:yes::yes:
    නමුත් යුද්දේ දවස් වලත් කොටින්ට ඇද්ද කට්ටියක් හිටියා.:sorry:
    වික්‍රමබාහු ලා රට පාවා දෙද්දී ඒක හොදයි කිව්ව කට්ටියත් හිටියා.:sorry:
    දැන් බොරු අයි.ඩි හදාගෙන තප්පුලන්නේ උන් තමයි.
    නම වෙනස් උනාට ගඳ වෙනස් නෑ.:frown:
    අපිට මොකා රජ උනත් වැඩක් නෑ
    මොකා ආවත් කලේ රට කන එක නැත්නම් පාවලා දෙන එක.
    මහින්ද ට හරි,රනිල්ට හරි සෝමවංශ හරි ෆොන්සේකා හරි
    මොකා රජ උනත් අපේ අනාගත පරපුරට රටක් තියෙන්න ඕනෑ.
    නිදහස් රටක් තියෙන්න ඕනෑ.
    එහෙම උනොත් නේ එක හොරෙක් එළවලා තව හොරෙක් පත් කරගන්න ඇහැකි.
    මුලින්ම එලවන්න ඕනා මහින්ද නෙවෙයි බැංකු මූනා කියලා සම(හරක්)ට තේරෙන්නේ නෑ. :lol::lol::lol:
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට හිතෙන්නේ එක්සත් ජාතීන්ට ඕනී මහින්දව බලයෙන් පහ කරන්න විතරයි.මහින්දට තියෙන්නේ ඔය පු‍ටුව මෛත්‍රිපාල සිරිසේනට හරි රත්නසිරි වික්‍රමනායකට හරි දීලා ගෙදර යන්න.
    නෑ, ඒක විතරක් නෙමෙයි. මේක බලන්න :
    21372737.jpg

    වාර්තාවෙ නිර්දේශ කරලා තියෙන ගතයුතු ක්‍රීයාමාර්ග වල කොහෙවත් නෑ LTTEට විරුද්දව මොනවාද කරන්න ඕනෙ කියලා. හැම ක්‍රියාමාර්ගයක් ම තියෙන්නෙ ලංකා ආන්ඩුව විසින් කල යුතු හෝ UN එක විසින් ලංකාව තුල කල යුතු දේයක් සම්බන්දව.

    මේවගෙන් පේනවා මේ මොකාටද එන්න හදන්නෙ කියලා.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මචන් මේකේ ඉන්න එවුන්ට ඕවා තේරෙනේ නෑ.... මේකේ ඉන්න එවුන්ට ඕනේ එක් දෙයයි ...මහින්දට කෙළවීම.....

    මේකේ ඉන්න ගොන් හැත්තට තේරෙන්නේ නෑ මුන් ඊටපස්සේ සම්බාධක පනවන්නේ ලංකාවට කියලා.... මුන් හිතන් ඉන්නේ කෙළවෙන්නේ මහින්දට විතරයි කියලා..... ඒක නිසා මුන් උඩ පැන පැන අත්පුඩි ගහනවා.... මහින්දට කෙළවෙයන් කියලා......

    බලපන් අද ලිබියාවේ මැරෙන්නේ ගඩාෆිගේ එවුන් විතරද??? නෑ අහිංසක මිනිස්සු කීදෙනෙම් මැරෙනවද??? නේටෝඑක කියන්නේ මොකක්ද??? ඒක අත්වැරැද්දක් කියලා......
    මුළු ලංකාවම ඔකට විරුද්ද නොවුනොත් ලංකාවටත් වෙන්නේ ඔය ටිකම තමයි.....

    නැගීසිටිය හැක එක්සත්වී......බෙදී ගියොත් රට යයි සුන් වී....
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    එක්සත් ජාතීන්ට එරෙහිව එක මතයක ඉමු.

    අපේ රට එක්සත් ජාතීන්ගේ අවජාතක කුමන්ත්‍රණයෙන් ආරාක්ෂා කර ගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ටික කාලයකට අපි එකතු වෙමු.අපි අපේ දේශපාලන බේද අමතක කරලා කොටින්ට සහ දෙමල ඩයස්පෝරා එකට එරෙහිව එක මතයකට එමු. බඩු මිල වැඩි වීම, ඇමතිවරුන්ගේ තක්කඩිකම් ගැන බැන්නට කමක් නෑ.නමුත් එක්සත් ජාතීන්ට එරෙහිව එක මතයක ඉමු කියලා එලකිරි සාමාජිකයන්ගෙන් මම ඉල්ලනවා

    එක්සත් ජාතීන්ට එරෙහිව එක මතයක ඉමු.:yes::yes::yes:
     
    • Like
    Reactions: perfectenamy

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo