බෑංකින් මූන්ලාගේ යටි අරමුණ කුමක්‌ද?

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Ban+Ki-Moon+Is+A+Little+Pecker.jpg

    යුද්ධය අවසන් වී දැනට වසර දෙකකට ආසන්න කාලයකි. නමුත් ඒ අදුරු සෙවනැලි තවමත් මැකීගොස් නැත. වසර තිහක් පැවති දරුණු ත්‍රස්තවාදයේ කිසිදු මානුශීය මුහුණුවරක් අප කිසි දිනක නොදුටුවෙමු. ප්‍රභාකරන් ඇතුලු ලේ පිපාසිත මෘගයින් ඇකයේ කිරිබිව් දරුවන් පවා මරාදැමීය. මේ වූ කුරිරි තිරිසනුන් මේ භූමියෙන් ඉවත් කල අපගේ විරුවන්ට දැන් යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් තිබේ. මෙය මහත් විහිලුවකි. වසර තිහක් පුරා ත්‍රස්තයන් සිදුකල මිනිස් ඝාතන ඔවුනට පලක් නැති ගානය. ලංකාවේ යුද අපරාධ සෙවීමට පත්කල බන්කිමූන්ගේ කමිටුව දෙස හැරී බැලුවහොත් දැකගත හැකිවන්නේ එය සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ හිතවාදීන් තිදෙනෙකුගෙන් සමන්විත වී ඇතිබවයි. ඊට අමතරව එහි ඉදිරිපත් කර ඇතිකාරණා බොහොමයක් ඒකපාර්ශිකවත්, සාවද්‍ය කාරණා හා කිසිදු තර්කානුකූල පදනමක් නොමැති කාරණා ලෙස ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මේ වූ කරුණු කාරණා සම්බන්ධයෙක් ශ්‍රී ලාංකිකයන් වන අපට කිසිසේත් එකග විය නොහැකි අතර මේවා මද්‍යස්ථ ඇසකින් බලන්නෙකුටත් කිසිසේත් එකග විය නොහැකි බව කිව හැකිය. යුද්ධයකදී සාමාන්‍ය වැසියන් මියයාම සිදුවිය හැකිනමුත් මූන් ඉදිරිපත් කරන වාර්ථාවේ සදහන් වන්නේ අවසාන මානුශීය සටනේදී මියගිය ගනන 40000 පමණ වන බවයි. මෙය සම්පූර්ණ අසත්‍ය කරුණකි. මානුශීය මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් ප්‍රමාණය 1500 - 2000 අතර පිරිසක් බවයි සදහන්.
    අවසාන වශයෙන් සදහන් කර හැක්කේ මෙම වාර්තාව සම්පූර්ණ ඒකපාර්ශවික, කොටිහිතාවාදීන්ගේ රාජ්‍යනොවන සංවිධාන, විවිධ පුද්ගලයින්, ඇමරිකාව හා එංගලන්තය යන රට වල උවමනාකම් වලින් පදනම් වී ඇතිබවයි.

    මොවුන් මේ දත කන්නේ යුරෝපීයන්ට නොහැකි වූද, ඔවුන්ට ඇහුම්කන් නොදුන්නා වූද , තවත් බටහිර රූකඩ නොවූවාවූද සමස්ථ නායකයන් , යුධ විරුවන් පෝරකයට කුදලාගෙන යාමේ ගමනයි. එමනිසා සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටින්නේ පක්ශ , පාට බේදයෙන් තොරව , මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් එක්ව නැගීසිටින ලෙසයි, එවිට ඔය කියන්නාවූ කිසිදු බලවේගයකට මේ මව්බිමට හානියක් කල නොහැකිවනු ඇත.

    :yes::yes::yes::yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්ද:growl::growl: සක්ස් ඔබාමා:cool::cool: රොක්ස්

    කතා දෙකක් නෑ මූනම් කල්ලෙකුට කියලා ඇරවගත්ත එකෙක්!! මූ නැත්තම් මුගෙ අම්මා!!
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේකට විරෝධය පල කරන්න
    ලංකාවේ online community එකෙන් මොකුත් කරන්න බැරිද
    අදහස් කියන්න බලන්න
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මචන් මේකේ ඉන්න එවුන්ට ඕවා තේරෙනේ නෑ.... මේකේ ඉන්න එවුන්ට ඕනේ එක් දෙයයි ...මහින්දට කෙළවීම.....

    මේකේ ඉන්න ගොන් හැත්තට තේරෙන්නේ නෑ මුන් ඊටපස්සේ සම්බාධක පනවන්නේ ලංකාවට කියලා.... මුන් හිතන් ඉන්නේ කෙළවෙන්නේ මහින්දට විතරයි කියලා..... ඒක නිසා මුන් උඩ පැන පැන අත්පුඩි ගහනවා.... මහින්දට කෙළවෙයන් කියලා......

    බලපන් අද ලිබියාවේ මැරෙන්නේ ගඩාෆිගේ එවුන් විතරද??? නෑ අහිංසක මිනිස්සු කීදෙනෙම් මැරෙනවද??? නේටෝඑක කියන්නේ මොකක්ද??? ඒක අත්වැරැද්දක් කියලා......
    මුළු ලංකාවම ඔකට විරුද්ද නොවුනොත් ලංකාවටත් වෙන්නේ ඔය ටිකම තමයි.....

    නැගීසිටිය හැක එක්සත්වී......බෙදී ගියොත් රට යයි සුන් වී....

    :yes::yes::yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකට විරෝධය පල කරන්න
    ලංකාවේ online community එකෙන් මොකුත් කරන්න බැරිද
    අදහස් කියන්න බලන්න
    කොහොමද එහෙම දෙයක් කරන්නෙ ?
    කට්ටියක් මේක උඩින් ෆොන්සේකෙක් අල්ලං කෑගහනවා, තව කට්ටියක් මහින්දට කෙලවෙනවා කියලා මේකට හුරේ දම දම ඉන්නවා. තව කට්ටියක් ඔය දෙගොල්ලොම දේශද්‍රෝහියෝ කියලා කෑගහනවා.
    මේවගේ දේකට වත් එකට ඉන්න බැරුව කොහොමද මොනවත් කරන්නෙ ?
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    මේ චෝදනා වලට ස්වාධීන පරීක්ෂණ ආණ්ඩුවෙන් කරන්නට ඕනේ.. නිකන් මූන් ට චූන් කිය කිය කෑ ගහල වෑඩක් නෑ...:)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කොහොමද එහෙම දෙයක් කරන්නෙ ?
    කට්ටියක් මේක උඩින් ෆොන්සේකෙක් අල්ලං කෑගහනවා, තව කට්ටියක් මහින්දට කෙලවෙනවා කියලා මේකට හුරේ දම දම ඉන්නවා. තව කට්ටියක් ඔය දෙගොල්ලොම දේශද්‍රෝහියෝ කියලා කෑගහනවා.
    මේවගේ දේකට වත් එකට ඉන්න බැරුව කොහොමද මොනවත් කරන්නෙ ?
    කියල වැඩක් නැහැ බන්
    එපා වෙලා තියෙන්නේ
    කොහොමද බන් රටක් දියුණු වෙන්නේ
    මෙහෙම උන් ඉදිද්දී
    :no:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    පලයන් බං යන්න අපේ රටේ ජීවත් වෙන්න අමාරුයි බං ආර්තිකය බිංදුවටම බැහැලා:(:(:(..... බිකොස් වී ආර් ඇමරිකන්ස්

    Mona po**ayek da mu?:frown::growl: ithin palako americawata obamage p**a lewakanna.:angry::angry::angry::angry::angry:
     
    junda007

    Member
    Dec 16, 2007
    247
    2
    0
    Ade ubala ekek hari dananwada ban AAA kehel male monawada Thiyenne kiyala monawada eke hariyatama liyala thiyenne????:confused::confused:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83