බෑග්_එකක්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,632
    528
    113
    ලන්ඩන් වත්ත
    bump yaluwe.
    math me dawaswala laptop backpack ekak hoyanawa ganna.
    swissgear backpack ekak keeyak withara wenawada yalu?
    mata barclays eken targus bag ekak gannath hithenawa. unge site eke thiyena. eke thiyena bags gana poddak baluwada yaluwe?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    man_file_1062836_2.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනී දාන බෑග් තියෙනව යාලු ඒකක්ම ගන්න :yes: ඕනෙ කරන දේවල් දාන්නත් පුලුවන් මැරුනාම දාල වලලන්නත් පුලුවන් :yes: එහෙමයි ඉතිරි කරන්න ඕනෙ :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හුගක් බැක් පැක් තියෙන්නේ ලැප් වලට විතරයි යාලු .එනිසා උබේ ලට්ට පට්ට ඔක්කොම දන්නා පුලුවන්ද කියල බලලම ගන්න යාලු :D
     

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    Kotuwe dan honda bag na ban..chater ewa thiyenne..hard use karanna ba..Mama ekak aran 3months wath giye na kaduna..Nolimit eke thiyenawa AOKING kiyala brand ekak..eeka ganin.eeka nam ela..umba oya kiyana serama daana ekaknam 4k wath wei...:yes::yes:

    :yes: