බෑදපු කෙල්ලෙක් +18

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    බැදපු "කෙල්ලෙක්"............... ???
    උබට පොට වැරදිලා වගේ බන්.........
    කොහොම උනත් පව් සිද්ධ වෙනවා යකෝ
    :angry:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    අසම්මත ප්‍රේමයක්..ඒ ලමයගෙ මහත්තය ගැන උබට දුක හිතෙන්නෙ නැද්ද?
    උබ බැඳපු දාට උබේ කෙල්ලට වෙන එකෙක් පෙම් කරොත් අවුලක් නැද්ද?:P

    :yes::yes::yes::yes:
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    yaluwane saralawa therum ganna man kiyana de... mata a lamayage adare wadak na....eth api athare wenas yalu kamak thiyanawa..... api dennata mary karanna adahasak na....... itath a kella mawa badinn ena eka mata sure.... man ahanne sinduwak witharaiye.

    ubala yanne koheda kiyala ahuwama malle pol kiyanwa wage wadak ne ban...me kiyanne
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    yaluwane saralawa ]therum ganna man kiyana de... mata a lamayage adare wadak na....eth api athare wenas yalu kamak thiyanawa..... api dennata mary karanna adahasak na....... itath a kella mawa badinn ena eka mata sure.... man ahanne sinduwak witharaiye.

    ubala yanne koheda kiyala ahuwama malle pol kiyanwa wage wadak ne ban...me kiyanne

    11745465.jpg



    machn umba digatama mewa kaloth umbe malle pol newe polle mal nam ei.... :baffled:
     
    Last edited:

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මම ඇහුවමයි කෙල්ලෙක් නඩත්තු කරන්න පුලුවන් රැකියාවක් තියන එකෙක්. :rofl:
    සමහරවිට තාම කෙල්ලෙක් නැති නිසා උඹ එහෙම හිතන් ඇති. :confused:
    එනිවේ ගුඩ් ලක් මචන් :cool::cool:
    :rofl::rofl: nadaththu kiwwe 3 wela kanna denna puluwan ita wada nam baha.:rofl::rofl:.
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    යකො අනුන්ගෙ පවුල් ජීවිත අවුල් කරන්න එපා සහො.
    එ කෙල්ලගෙ මිනිහා එකිට පන වගෙ ලව් නිසා තමා බං කසාද බැදලා තියෙන්නෙ උබටත් පවුල් ජීවිතයක් ලැබෙනවා නේද? උබේ ගැනිත් ඔහොම සීන් එකක් දාගාත්තොත් උඹ මොන මගුලක්ද කරන්නෙ? හිතට ගනින් උබ ඇත් වෙයන් එකිගෙන් පව් මචං සිරාවට...
    atta machn muge geni ahema ohoma pita gioyot muta monawa hiteida