අසම්මත ප්‍රේමයක්..ඒ ලමයගෙ මහත්තය ගැන උබට දුක හිතෙන්නෙ නැද්ද?
උබ බැඳපු දාට උබේ කෙල්ලට වෙන එකෙක් පෙම් කරොත් අවුලක් නැද්ද?![]()




yaluwane saralawa ]therum ganna man kiyana de... mata a lamayage adare wadak na....eth api athare wenas yalu kamak thiyanawa..... api dennata mary karanna adahasak na....... itath a kella mawa badinn ena eka mata sure.... man ahanne sinduwak witharaiye.
ubala yanne koheda kiyala ahuwama malle pol kiyanwa wage wadak ne ban...me kiyanne

මම ඇහුවමයි කෙල්ලෙක් නඩත්තු කරන්න පුලුවන් රැකියාවක් තියන එකෙක්.
සමහරවිට තාම කෙල්ලෙක් නැති නිසා උඹ එහෙම හිතන් ඇති.
එනිවේ ගුඩ් ලක් මචන්![]()

nadaththu kiwwe 3 wela kanna denna puluwan ita wada nam baha.
.nadaththu kiwwe 3 wela kanna denna puluwan ita wada nam baha.
.


ගෑල පිටු පසින් රිය සක පෑමිනෙන ලෙසින් කල පව් අප පසු පස පෑමිනෙ
atta machn muge geni ahema ohoma pita gioyot muta monawa hiteidaයකො අනුන්ගෙ පවුල් ජීවිත අවුල් කරන්න එපා සහො.
එ කෙල්ලගෙ මිනිහා එකිට පන වගෙ ලව් නිසා තමා බං කසාද බැදලා තියෙන්නෙ උබටත් පවුල් ජීවිතයක් ලැබෙනවා නේද? උබේ ගැනිත් ඔහොම සීන් එකක් දාගාත්තොත් උඹ මොන මගුලක්ද කරන්නෙ? හිතට ගනින් උබ ඇත් වෙයන් එකිගෙන් පව් මචං සිරාවට...
yako un balen badala thiyenneatta machn muge geni ahema ohoma pita gioyot muta monawa hiteida
තු නොදකින්