බෑදපු කෙල්ලෙක් +18

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් ඔය සීන් එකේ උබ ඔය හු&%$^ නහින්න හැදුවට ගැනිට ඕනේ ආදරේ නෙවේ උබෙන් ආතල් එක විතරයි. උබ බොරුවට කියනවා අපිට අමතක කරන්න බෑ කියලා. පුලුවන්නම් උබ මාසයක් ඒකි ගාවට යන්නේ නැතුව ඉදපන්. අනිවා වෙන එකෙක් හොයා ගන්නවා. නැත්නම් ගෙදර බල්ලට කියල හරි වැඩේ කරගන්නවා. අන්න ඕකයි තත්ත්වේ. :yes:

    නිකන් ජීවිතේ කාලකන්නි කරන්න එපා බන්. උබල තනිකඩ කොල්ලෝ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. තමන්ගේ මිනිහ ඉන්නකොට පිට ගිය ගෑනි කවදාවත් උබ ලගත් ඉදියි කියල හිතන්න එපා.. උබට ලස්සන ජීවිතයක් තියෙනවා. නිකන් වේ$ ගැනු පස්සේ ගිහිල්ල ජීවිතේ කාලකන්නි කරගන්න එපා.. :no:
     
    Last edited:

    1hewage

    Member
    Jan 29, 2008
    13
    1
    0
    Machan methana ubata options 2k thiyenava. Uba kolleknan mevain ekak thoraganin methana Bump dada vate karakenne nathuva. Simple deval complicated karagena joke ekak venna epa. :frown:

    Option 1. Ubala denna aththatama adareinan methana nahinne nathuva, kelinma gihin aththa kiyala ekiva arugena devorce karagena uba marry karala sathuten inna balapan ( Miniha ekata kamathi nathnan horen panala palayan ). Ubalage adare aththanan uba ekiva marry karanna bayavenna vidiyak na, anagathedi ena prashna valata bayavenna viyakuth na. :love:

    Option 2. Ubala denna miniha nathi kale nikan athal ekak vitharanan gaththe, dan miniha inna nisa ekita avashya deval ugen hambei (maybe much better than from yours). Eka nisa uba paththakata vela hitapan, eta passe vena kellekva hoyaganin, ethakota ubata arakiva lesiyenma amathaka vei.

    Ubalage adareth aththanan, Me options deken ekak ubata karannath barinan uba po**ayek, ekko K*ri ba*lek. :angry:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala

    some time ahema wenna puluwan
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    හරි උබ කියනවා උබ එයාට අඩු උන ආදරය දුන්නා කියලා අඉ හිතමු ඇත්තටම උබලා ආදරවන්තයො කියලා:D ඉට පස්සෙ එයාගෙ මනුස්සයා රට ගියා කියලා හිතමු උබත් මාසයක් දෙකක් යන්නෙ නැතිව ඉදපන් එතකොට උබට පෙනෙයි ඔක ආදරයද රාගයද කියලා එයා
    උබව උබෙ හැගිම් එක්ක සෙල්ලම් කරන්නෙ මචන් උබ විතරක් නෙමෙ එ මනුස්සයත් පව්
    උබ නොයා හිටියොත් එයා වෙන කෙනෙක්ව හොයා ගන්නවා තහනම් ගහෙ ගෙඩි එක පාරක් කන කෙනා එකෙ රස දන්න නිසා හැමදාම කනවා :yes:

    පසු
    මෙ ටික මගෙ මල්ලිට කියනවා වගෙ උබට කියන්නම්

    මල්ලි ඔකෙන් දැම්මම ඇත් වෙන්න ඔයාගෙ මුලු ජිවිතෙම විනාශ වෙන්න ෆටන් අරන් දැන්ම ඔවා අමතක කරලා එක්කො වෙන කෙල්ලෙක්ව බදින්න නැත්නම් මග හැරලා ඔයා යන්න ඔය ගැනු කෙනාව.
    මොකද අද ඔයාගෙන් ලැබෙන ආදරය හෙට එයාට වෙන කෙනෙක්ගෙන් ගන්න ඔන තහනම් ආදරයකදි ඔක පොදු දෙයක්
    ඉට පස්සෙ මිනිමැරුම් 3කින් විතර ඔක ඉවර වෙන්නෙ

    බුඩු මල්ලියෙ ඔක අමතක කරලා උබ වෙනස් වෙයන්:cool:

    මචන් උබේ කටේ රත්තරන් දාන්න වටිනවා...
    කොල්ලො උබ ඕකෙන් ඈත් වෙයන්...හරි උබ මේකට උත්තරේ දියන්..කවද හරි උබ උබේ කෙල්ල ඔහොම දේකට පටලුනොත් මොකක්ද කරන්නේ.. ඊරිසියාවට නෙවෙයි බන් මේ කියන්නේ උබත් අපි වගෙම කොල්ලෙක් නිසයි කියන්නේ..දෑන් වත් තේරුන්ගනින් මචන්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉතින් මට මෙ වගේ සිද්දියකට ගෑලපෙන ඩයලොග් රින්ගින් ටෝන් එකක් හොයල දෙන්නකො. විහිලුවක් නෙවේ.
    :lol::lol::lol:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    යකො අනුන්ගෙ පවුල් ජීවිත අවුල් කරන්න එපා සහො.
    එ කෙල්ලගෙ මිනිහා එකිට පන වගෙ ලව් නිසා තමා බං කසාද බැදලා තියෙන්නෙ උබටත් පවුල් ජීවිතයක් ලැබෙනවා නේද? උබේ ගැනිත් ඔහොම සීන් එකක් දාගාත්තොත් උඹ මොන මගුලක්ද කරන්නෙ? හිතට ගනින් උබ ඇත් වෙයන් එකිගෙන් පව් මචං සිරාවට...
    :yes::yes::yes::yes::
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඉතින් මට මෙ වගේ සිද්දියකට ගෑලපෙන ඩයලොග් රින්ගින් ටෝන් එකක් හොයල දෙන්නකො. විහිලුවක් නෙවේ.:dull::dull::dull:
    මගුලක් කතා කරනවා :angry:
     
    12milan

    Member
    Aug 30, 2011
    355
    14
    0
    kari wada karanda epa hutto..
    uba dan ekiwa banda kiyamuko. ubata horen wena ekak lov karot ubata mona hiteyda