බෑන්ක් ලෝන් එකක්

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    බෑන්ක් ලෝන් එකක් ගද්දි ඉඩමෙන් කොටසක් මිලදී ගන්න විට (මුල් ඔප්පුවකින් කොටසක් මිලදී ගන්නවා නම්) බෑන්ක් එකට එම කොටසට අදාලව ඔප්පුවක් ලබා දෙන්නේ කෙසේද? (උද: පර්චස් 60 කින් පර්චස් 30ක් ලබා ගන්නා විට. ඔප්පුව පවතින්නේ පර්චස් 60 ටම අදාලවය).
    බැංකුව මගින් එම කොටසට අදාළව වෙනම ඔප්පුවක් ඉල්ලා සිටී. නමුත් එම කොටසට වෙනම ඔප්පුවක් නැත.
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    bump
    oka aithikarayata kiyala manala hadanna one ati ban oppuwak..danne nam na..

    ඔව් එහෙම තමා හිතුවේ. ඒත් ලොට් 30 ක් වගේ තිබ්බොත් ඒවට වෙනම ඔප්පු 30 ක් හදන්න වෙනවා නෙහ්
     

    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    mama danna vidiyata oppuwa hadanna one na. Land eka blockout karala survey plan hada ganna one. Me survey plan tika municipal council eken approve karanna one.
    Ita passe uba idama gaddi thama 30 perch ekata wenama oppuwak hadanne ube hari/bank eke hari lawyer. Ita passe original oppuwe note ekak danawa me kalla wenama oppuwakin pawarala thiyenne kiyala