බෑන්ක් ස්ටේට්මන්ට් නැතුව Nill Return දාන්නෙ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    බැංකුවට යන්න සතියෙ දවස්වල වෙලාවක් නෑ. සෙනසුරාදා ඉරිදා බැංකු වැඩ නෑ. දවස් 14ක් ඇතුලට ඔන්ලයින් නිල් රිටර්න් සබ්මිට් කරන්නෙ කොහොමද?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    Online Banking තියෙනවා නම් Statement ගන්න හැම Account එක්කම. ඔය ටික chatgpt දාන්න 24/25 බදු වාර්තාව හදන්න කියලා කියන්න. එතකොට ගෙවන්න තියෙන ගාන එනවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    Nill return එකට bank statement මොකටද
    Personal Tax එකට Chartered accountant මගෙන් නම් ගත්තා මචන් හැම බැංකු ගිණුමේම ගත්තා 2024-04-01 - 2025-03-31 කියන බදු වර්ෂයේ ඒවා. තව බැංකු ගිණුමට Credit වෙච ඒවා මොනවා ද කියලා හරියටම කියන්න ඕනේ.
     
    • Haha
    Reactions: MihiCherub

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    උබ ඕක ගැන Public දාන්න එපා ඔහොම උබව හොයාගෙන එයි අදායම් බදු එකෙන් , ඕව දාන්නේ නැති එවුන් සද්ද නැතුව ඉන්නවා උන් හොයන්නේ නැහැ Public වෙන්නේ නැති නිසා වැඩිය උබ ඔහොම කතා කරන එකෙන් උබට උන්ට නොට් වෙනවා එකෙන්ම උබලට කෙලවෙලා ඉවරයි ,
     
    • Wow
    Reactions: Heshan Daminda

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    IRD එකට අලුතෙන් 1000ක් ද කොහෙද ගන්න යනවා නේ. නොගෙව්ව උනට ලබන අවුරුද්දෙ ඉදන් කෙල වෙනවා කොහොමත්
     
    • Wow
    Reactions: Heshan Daminda