බෑන්කු ටිකත් කෙලො ගනී ද,

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මම දන්න විදියට සෙන්ට්‍රල් බෑන්ක් එකට නීතියෙන් බලතල තියෙනව බෑන්ක් එකේ සල්ලි ගනුදෙනුකරුවන්ටත් අදින්න නොදෙන විදියට හෝල්ඩ් කරන්න. එතකොට ඒ බෑන්ක් එකෙන් සල්ලි අවශ්‍යතාවයකටවත් කෙනෙක්ට සල්ලි අදින්න බෑ. එහෙම සීන් එකක් තියෙනව ෂුවර් නෑ හැබැයි.

    සෙලාන් බැංකුව බේරගත්තෙත් එහෙම නේද?
    ඔය කියන විදිහෙ බලයක් මහ බැංකුව ට තියේනම් මචං ඒක, පාරිභෝගිකයන් ට දැනුම් දීලා තියෙන්න ඕනි. මිනිස්සු සල්ලි දාන කොට එක නීතියකුයි, සල්ලි ගන්න කොට තව නීතියකුයි තියෙන්න බෑනෙ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය කියන විදිහෙ බලයක් මහ බැංකුව ට තියේනම් මචං ඒක, පාරිභෝගිකයන් ට දැනුම් දීලා තියෙන්න ඕනි. මිනිස්සු සල්ලි දාන කොට එක නීතියකුයි, සල්ලි ගන්න කොට තව නීතියකුයි තියෙන්න බෑනෙ.
    දැම්මා වගේ නෙමේ මහත්තයෝ ගන්නකොට. :lol:
     
    • Like
    Reactions: Plusky and Sen-lu

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    දැම්මා වගේ නෙමේ මහත්තයෝ ගන්නකොට. :lol:
    තාම මේ රටෙ නීතියක් කියලා දෙයක් තියෙනවා නෙ මචන්. මිනිස්සු නඩු දායි. එතකොට මොකද වෙන්නෙ..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තාම මේ රටෙ නීතියක් කියලා දෙයක් තියෙනවා නෙ මචන්. මිනිස්සු නඩු දායි. එතකොට මොකද වෙන්නෙ..
    ලංකාවේ නෙමේ මචන් ලෝකෙම බැංකු වල එකම නීතියක් තියෙන්නේ. එකට අනුව එයාල තියාගන්න ඕනේ හෙනම පොඩි ගානක් සල්ලි වලින්. ඉතින් කොහොමත් හැම කෙනාම ඇද්දොත් දෙන්න වෙන්නේ නැ . බැංකුව පැත්ත නීතියෙන් ආරක්ෂා වෙලා ඉවරයි. අදිකරණයේ මොකුත් කරන්න බැරි වෙනවා
     

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    එතකං සෙන්ට්‍රල් බෑන්ක් එකේ උන් අතේ ගගහ ඉදි නේද බං? නොදන්න හුත්තවල් නොකියා ඉදහන්.
    උන් කොහොමත් එහෙම තමා හිටියේ.
     
    • Like
    Reactions: errors

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සල්ලි ගත්තාට වැඩක් නෑ හැමෝම ලෝන් ගෙවනවා නේ.
    අනික බැංකු වල තියෙන සල්ලි එක පාර අරන් මේ කාලෙ හොරු වැඩි වෙන්න පුළුවන්
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    බැංකු උපරිම ප්‍රොෆිට් ලබමින් ඉන්නේ. වැටෙන්න කිසිම හේතුවක් නෑ. හැබැයි පොඩි ෆිනෑන්ස් කම්පැනි ෂුවර් නෑ..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මොනව හරි කරලා මිනිස්සුන්ට කෙලවයී බැන්කු ගොඩ යයී
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    IMF යයි දැන් මුන්ට වෙන ඔප්ශන් එකක් නෑ. චීන ඩොලර් දෙන්නෙත් නෑනෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සාර්ව ආර්ථිකය වැටෙනකොට බැංකු පද්ධතියත් වැටෙනවා. බැංකු තව මාස 6-12 අතර හෙන හුරා පටන් ගන්නවා . ලංකාවේ ක්ශුද්‍ර මූල්‍ය ලෙසටම වැටිල ඉන්නේ භාන්ඩාගාර හිස්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    කෙල්ල සම්පත්..
    ලොකු අවුලක් වෙන්නෙ නැහැ..

    හැබයි, micro ෆිනෑන්ස් සුද්ද වෙලාම යයි..
    මාස තුනක් විතර යනකොට බැන්කු වලටත් මේ ප්‍රශ්න එනවා..
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    හරි මුලින් මම ඔය 10% කියල ගත්තේ මුළු ලංකාවේ ඉන්න ගානෙන්. උබට ආවේ බිලියන 50 නේ. දැන් ඔය සෙට් එකම BOC නෙමේ අනික් බැංකු වලත් ඔකේ ඉන්නවා. මේ තියෙන්නේ ෆිගර්ස් .

    View attachment 140044

    මේ සේරගේම ටෝටල් එක 481 බිලියන වගේ වෙන්නේ. 50 ගානේ දවසට ඇද්දත් අඩුම දවස් 10 ක් යනවා.(මේ බැංකු 4 ක් ගැන විතරයි ) එහෙම බඩ යනවා වගේ අදින්න කලින් ලංකා රජය සහ බැංකු වලින් එකට අනිවාර්යෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා. fractional reserve banking කියන්නේ ඔන්න ඕක දන්නා විදිහට. ඕකෙන් රජය සිවින් බැංකු වලට අයිතිය දීල තියනවා තමන්ගේ equity එකෙන් ඉතා පොඩි ප්‍රමාණයක් විතරක් විත්ද්රෝ සදහා වෝල්ට් වල තියාගන්න ඒ කියන්නේ ඔය 481 bill වලින් 1% වගේ ගානක් තමා උන් තියාගන්නේ සල්ලි කරලා. (481 න ලෝන් දීපුවා අනන් මන අයින් කරලා ගන්න වෙයි )

    සාමන්‍ය ATM එකකට 13 Mil ලෝඩ් කරන්න පුළුවන්. එත් ලංකාවේ තියා ලෝකේ කිසිම රටක එහම වෙන්නේ නැ . උපරිම 40% පික් නැත්නම් නොර්මල් 25 % තම ලෝඩ් කරන්නේ. නිකන් සම්පත් එක ගත්තොත් බ්‍රාන්ච් 299 යි ෆුල් ලෝඩ් කලොත් 3.887 Bil වගේ යනවා. ඒක කිසිම විදිහකින් වෙන්නේ නැති නිසා 25% ගත්තොත් 970 mil වගේ තමා atm වල තියෙන්නේ. ඒ නිසා එතනින් අනිවාර්යෙන් නියාමනය වෙනවා. එහෙම අදිද්දී සල්ලි ලෝඩ් කරන්න ඕනේ. එකටත් සාමන්‍ය වෙලාවක් යනවා. බැංකුව ඇතුලෙන් සල්ලි ගන්නකොට තියන අමාරුව දන්නවා ඇති නේ. ඒ නිසා general public එකට උපරිම දරිතාවෙන් ඇද්දත් ලොකු ගානක් අදින්න බැ.

    ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ මෙහෙ ඉන්වෙස්ට් කරන්නේ නැ බන්. උන් දැනටමත් ගන්න ඕනේ ගණන් අරගෙන ඉන්වෙස්ට් කරලා තියෙන්නේ වෙන රටවල් වල. ඒ නිසා දැන් ලංකාවේ තියන සල්ලි ප්‍රමාණය ස්ටේබල්.

    https://web.boc.lk/catalog/view/the...mation/ten_year_statistical_summary_bank.html
    මෙක බලපන්කො. ලන්කාවෙ ලොකුම බැන්ක් එකේ අතේ සල්ලි තියෙන්නෙ 72 බිලියන් (2017)
    හදිසියට මට අහු උනේ 2017 ඩිටේලස්. දැන් මේක 100 බිලියන් වගේ ඇති.

    උබ කිව්වෙ ඔක්කොම බැන්ක් වලින්ද උබ හිතන්න එපා ලක්ශ 5ක් දෙනා විතරක් 100K ගානෙ අදී කියලා මෙහෙම නිව්ස් එකක් ගියොත්. අනිවා ඔක්කොම බැන්ක් වල ගත්තොත් ලක්ශ 30ක් වත් බැන්ක් අකෞන්ට් වලින් 100K අදිනවා දවස් කීපයක් ඇතුලත. උබ හිතන්නෙ ලන්කාවෙ 30%කට වත් 100K වලට වඩා සල්ලි තියෙන acc නෑ කියලාද?
    උබේ ඩේට වලින ගත්තොත් වෙනදට 25% උනාට මෙහෙම උනොත් 100% අදිනව බන් මිනිස්සු එලි වෙනකම් පොලිම් වල ඉදන් හරි.
    බැරි උනොත් මිනිස්සු පැනික් වෙලා පිස්සු කෙලින්න ගන්නවා. හිතාගන්න වත් බැරි විනාසයක් වෙයි

    මේ අදින්නෙ සේවින්ග් ටික විතරයි. ෆික්ස් දාපු එවුන් ටිකත් ඇදල දැම්මම සතියක් වත් යන්නෙ නෑ කෙල වෙන්න.
    එක බෑන්ක් එකක් ඔහොම උනත් ඇති. මහ බැන්කුව ක්‍රියාමර්ග ගද්දි මිනිස්සු බය වෙලා අනිත් එවයෙනුත් අදිනවා. Liquidity issues නිකන් ඉල්ලන් දාගන්න එපා මෙහෙම නිව්ස් ගහලා කියන්නෙ එකයි. ලන්කාවෙ බැන්ක් හොදට සල්ලි හොයනවා, උන් ශක්තිමත්, බිලියන් ගනන් ප්‍රොෆිට් ගන්නෙ. එ තත්වෙ තියෙන එව උනත් වට්ටන පුලුවන් බොරු නිව්ස් එකක් මිනිස්සු අතරෙ ගියොත්. කොරෝන වලට වඩා විනාසයක් වෙන්නෙ

    ඔය කියන විදිහෙ බලයක් මහ බැංකුව ට තියේනම් මචං ඒක, පාරිභෝගිකයන් ට දැනුම් දීලා තියෙන්න ඕනි. මිනිස්සු සල්ලි දාන කොට එක නීතියකුයි, සල්ලි ගන්න කොට තව නීතියකුයි තියෙන්න බෑනෙ.
    ETI එකේ සල්ලි දෙන එක නැවතුවෙ ඒ බලයෙන් තමයි
    ------ Post added on Aug 21, 2021 at 7:38 AM

    බැංකු උපරිම ප්‍රොෆිට් ලබමින් ඉන්නේ. වැටෙන්න කිසිම හේතුවක් නෑ. හැබැයි පොඩි ෆිනෑන්ස් කම්පැනි ෂුවර් නෑ..

    ලොස් වෙලා නෙමෙ වැටෙන්නෙ. Liquidity issues ඇවිල්ලා
    ------ Post added on Aug 21, 2021 at 7:39 AM
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    උබේ ගනන් හරි කියල මන් හිතන් නෑ මචන්.
    100K 500,000ක් දෙනා දවසින් අදිනවා කියන්නෙ බිලියන 50ක් දවසට අදිනවා.
    BOC එකේ total equity වෙන්නෙත් Rs 142.282 billion (2019 data)

    ඉතින් total equity එකෙන් 3න් 1ක් එක දවසෙ ඇද්දොත් දවසින් බිම බෑන්ක් එක.

    අනික උබ කියන්නෙ මන් හිතන්නෙ ලන්කාවෙ 10% විතරයි සල්ලි කාරයො ඉන්නෙ කියන සීන් එක. එත් උබ දැනගනින් එ 10% සල්ලි කාරයන්ගේ සල්ලි නෙමේ 90%ම බෑන්ක් වල තියෙන්නෙ. උන් සල්ලි තියන් ඉන්නෙ නෑ අයෝජන විතරයි, බැන්කුවට යනවා එනවා. අනික උන් ඕව බෑන්ක් එකේම හෙඩ්ජ් කරල තියෙන්නෙ. උන්ගෙ තැන්පතු වලට වඩා බැන්කුවෙන් අරන් තියෙන ණය සහ ලීසින් වැඩී. අන්න ඔතනදී තමයි equity එකට එ සල්ලි කාරයන්ගේ දායකත්වයක් නැති වෙන්නෙ.

    එ කියන්නෙ උඩ කියපු equity එකෙන් 90%ක්ම සමන්‍ය මිනිස්සුන්ගේ



    මූ නිකන් ගොබ්බ අදහසකින් දාල තියෙන්නෙ. මෙහෙම ඒව දාල රටට කෙලවන්න හදන්නෙ මිනිස්සුන්ගෙ විස්වාසෙ නැති කරල.
    මේව මෙහෙම ෆොරම් වල කතා වෙවි තමයි මිනිස්සු අතරට යන්නෙ. කෙල වෙනකම් දන්නෙ නැ ඊට පස්සෙ
    ------ Post added on Aug 21, 2021 at 1:52 AM


    lokka terusery ekan Money print karala denawa....wada over neee


    mama danawa CBSL over 1 million gana officers (ekak newai...)
    boc, nsb, peoples okkoma job dana ppush ekata
     
    • Haha
    Reactions: HAneo

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    1629514792125.png


    එහෙම වෙන්න හේතුවක් නෑ බන්. growth එකත් හොඳයි.

    Dollar case එකනම්, artificial seen එකක් වගේ. ඔක්කොම අවුල් ටික Dollar නැති එක උඩින් දාල බේරෙනවා වගේ.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    බැරි වෙලාවත් බැංකු ගැන මහජනතාවගේ විශ්වාස ය බිද වැටුනොත් ( සත්‍යය හෝ අසත්‍ය කරුනු මත) මිනිස්සු මුදල් ගන්න පොර කන නිසා බැංකු නිකන්ම බන්කොලොත් වෙනව
    දෙයක් ඈහුවහම විස්තර කරනවා වෙනුවටඋත්තරයක් දීගන්න බෑරී මොල් යක්කු ;ත්‍රෙඩ් වලට බෑන බෑන හිටු පඩයත් සුවදය් කියන මොඩ මරි මොල් කට්ටියක් ඉන්නව; තාර්කික පිලිතුරෑ අගය කරමි ;
     
    • Haha
    • Like
    Reactions: nalinpr and Kolama