හරි මුලින් මම ඔය 10% කියල ගත්තේ මුළු ලංකාවේ ඉන්න ගානෙන්. උබට ආවේ බිලියන 50 නේ. දැන් ඔය සෙට් එකම BOC නෙමේ අනික් බැංකු වලත් ඔකේ ඉන්නවා. මේ තියෙන්නේ ෆිගර්ස් .
View attachment 140044
මේ සේරගේම ටෝටල් එක 481 බිලියන වගේ වෙන්නේ. 50 ගානේ දවසට ඇද්දත් අඩුම දවස් 10 ක් යනවා.(මේ බැංකු 4 ක් ගැන විතරයි ) එහෙම බඩ යනවා වගේ අදින්න කලින් ලංකා රජය සහ බැංකු වලින් එකට අනිවාර්යෙන් ක්රියාමාර්ගයක් ගන්නවා. fractional reserve banking කියන්නේ ඔන්න ඕක දන්නා විදිහට. ඕකෙන් රජය සිවින් බැංකු වලට අයිතිය දීල තියනවා තමන්ගේ equity එකෙන් ඉතා පොඩි ප්රමාණයක් විතරක් විත්ද්රෝ සදහා වෝල්ට් වල තියාගන්න ඒ කියන්නේ ඔය 481 bill වලින් 1% වගේ ගානක් තමා උන් තියාගන්නේ සල්ලි කරලා. (481 න ලෝන් දීපුවා අනන් මන අයින් කරලා ගන්න වෙයි )
සාමන්ය ATM එකකට 13 Mil ලෝඩ් කරන්න පුළුවන්. එත් ලංකාවේ තියා ලෝකේ කිසිම රටක එහම වෙන්නේ නැ . උපරිම 40% පික් නැත්නම් නොර්මල් 25 % තම ලෝඩ් කරන්නේ. නිකන් සම්පත් එක ගත්තොත් බ්රාන්ච් 299 යි ෆුල් ලෝඩ් කලොත් 3.887 Bil වගේ යනවා. ඒක කිසිම විදිහකින් වෙන්නේ නැති නිසා 25% ගත්තොත් 970 mil වගේ තමා atm වල තියෙන්නේ. ඒ නිසා එතනින් අනිවාර්යෙන් නියාමනය වෙනවා. එහෙම අදිද්දී සල්ලි ලෝඩ් කරන්න ඕනේ. එකටත් සාමන්ය වෙලාවක් යනවා. බැංකුව ඇතුලෙන් සල්ලි ගන්නකොට තියන අමාරුව දන්නවා ඇති නේ. ඒ නිසා general public එකට උපරිම දරිතාවෙන් ඇද්දත් ලොකු ගානක් අදින්න බැ.
ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ මෙහෙ ඉන්වෙස්ට් කරන්නේ නැ බන්. උන් දැනටමත් ගන්න ඕනේ ගණන් අරගෙන ඉන්වෙස්ට් කරලා තියෙන්නේ වෙන රටවල් වල. ඒ නිසා දැන් ලංකාවේ තියන සල්ලි ප්රමාණය ස්ටේබල්.