බෑන් වෙලා සතියකට පස්සෙ,වාරනයෙන් පසු.

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹෙයි මගෙයි දේශපාලන අදහස් අහසට පොලොව වගේ හින්ද උඹේ politics වලට දොස් කියල කමෙන්ට් කරාට උඹව ban කරපු එක සාධාරණයි කියල මම හිතන්නේ නැහැ.ඒ සාධාරණය අසාධාරණය ගැන හරි වැටහීමක් තියන හින්දයි. ban කරනවානම් කරන්න ඕනෑතරම් එවුන් මේකේ ඉන්නවා. උඹව ban කරාට වඩා මට කනගාටු උඹට රට ගැන සාධාරණව හිතන්න චින්තනයක් නැති එකටයි.
     

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    මෙන්න එක වල්ලේ පොල්

    නැකැත් රාල
    අරුන47
    රත්තරන්
    දත් කිබුලා

    මුන් එකෙකුටවත් බනින්න යන්න එපා. බෑන් කරනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ බෑන් වෙලාද හිටියේ kata vihilu karanna gihinda ban une
    :yes: ,නැකත් රාලට
    බොට මක්කෙයි බන් උනේ...
    මම විහිලුවට නැකත් රාලට කියුව,උබේ කේන්දරේ බලල දෙන්ඩ මම මගෙ ගැන්සියත් එක්ක ලගදිම උබලගෙ ගෙදර එනව කියල.:lol::lol::lol: නැකත ඔකට බයවෙලා සර්වාගෙම වෙවුල වෙවුල ගිහින් GT අයියට කියල,:D GT අයිය නැකත්ට බයට වෙන මොනව හරි වෙයි කියල ඌට අනුකම්පා කරල, මාව බෑන් කරා.:lol:
    Welcome back machn :cool::yes:
    welcome back machan
    පට්ට පට්ට............
    ah welcome welcome
    තැන්ක්ස් මචන්ල :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොඳයි හොඳයි මචන් උඹ ආව එකත්. ආයි බෑන් වෙන වැඩ කරන්නේ නැතුව ඉඳහන් හැබැයි. :D
    ආ විහිලුවක් දෙකක් කොරල බෑන් උනත් ආතල් :yes:
    එල ජය වෙවා ආපු එක ගැන සතුටුයි
    ආ සොන්නයා ආයේ ආවද?:P
    ආපු එකට සතුටුයි. :yes::)
    welcome wesi kathadipakaraya
    baklam wek
    එලකිරි කොල්ලො :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Anna RANJA + Jonnyage katha daapu Thread ekak dala... giyada e paththe ?
    මගෙ ලොයර් නම් ඒ තෙර්ඩ් එකක කමෙන්ට් එකක් දැම්මද කොහෙද :rofl:
    උඹ බෑන් උනාද බං..... බැරි උනාද රජාට කියලාවත් අන් බෑන් කරගන්න.... :rofl: ඒත් මම බැලුවා මොකෝ මේ මාළඹේ සක්කිලියා නැත්තේ කියලා..... රිදෙයි..... :rofl:
    ඔවට මට රිදෙන් නැ, මම අපු එකට නම් හොදටම රිදිල වගේ.:rofl::rofl:
    එල වෙල්කම් බැක්
    අර ආණ්ඩුවෙන් විපක්සෙට පනින සෙට් එකේ උඹත් ඉන්නවද
    දැම්ම නිශ්චිතව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්ඩ අපහසුයි :rolleyes::rofl:
    ජේමිස්බන්ඩා007;17271337 said:
    එල එල . දැන් ම.රා ට 3වෙනි පාර ඉල්ලන්න පුලුවන්ද බැරිද කියන කාරනයෙන්ම වැඩට බැස්ස නම් හරි:D
    පුලුවන් පුලුවන් මොකද තුන්වෙනිපාර ඉල්ලන්ඩ බැරි,:angry::angry::angry: unp+jvp රොත්ත බය වෙලා.:P:P
    වෙල් කම් බැක් ...
    welcome back
    welcome welcome
    welcome back ;)
    එලකිරි කොල්ලො :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹෙයි මගෙයි දේශපාලන අදහස් අහසට පොලොව වගේ හින්ද උඹේ politics වලට දොස් කියල කමෙන්ට් කරාට උඹව ban කරපු එක සාධාරණයි කියල මම හිතන්නේ නැහැ.ඒ සාධාරණය අසාධාරණය ගැන හරි වැටහීමක් තියන හින්දයි. ban කරනවානම් කරන්න ඕනෑතරම් එවුන් මේකේ ඉන්නවා. උඹව ban කරාට වඩා මට කනගාටු උඹට රට ගැන සාධාරණව හිතන්න චින්තනයක් නැති එකටයි.
    චින්තනේ නේන්නම් රජ කරන්නෙ :rofl:
    අයිත් ආපු එක ගැන සන්තෝසයි. නුල් වලට ගිහින් එලව එලව යන්න එපා මචන් හැමවෙලෙම.

    උබට තිබ්බේ සෙනසුරු එරාශ්ටකයක්. එකයි ඔහොම බෑන් උනේ. බෙල්ලේ මැණිකක් එහෙම එල්ලගනින් අපලේ දුරුවෙන්න.:rofl::rofl::rofl:

    පොලොවෙ තියෙන ගල් වලින් පෙර කරපු පව් දුරු වෙනව ලොල් තමා,මිත්යාදුශ්ටිය බන් මිත්යාදුශ්ටිය.
    koheda utto giye :dull:
    බෑන් උනානෙ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඔහොම තමා ලෝකෙ හැටි..
    රාජපක්ෂල වැලිවේරියෙ අහිංසකයො තුන් දෙනෙක් බෑන් කලේ වැරැද්දක් කරලයැ...
    මේකෙත් එහෙම තමා..
    වෙලං බැක්
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    උබ අන්බෑන් උනා කියන්නේ මහින්දය තුන්වෙනි පාරත් දින්න කියන එකනේ​
    :rofl:



    මහින්දට තුන් වරක් පුළුවන් :D;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි උඹ ආවද.. එල එල.. මොකෝ කුකුලො බෑන් උනේ..? මොකක්ද හේතුව..?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    උබ නැකතට මොකක්දෝ කියලා නේද බැන් උනේ :rofl::rofl::rofl:
    උබලටත් ඕන නැති කෙහෙල්මලක් නැ නේ උට උගේ රස්සාව කරන් ඉන්ඩ දීපන් බන්
    :P:P
     
    Status
    Not open for further replies.