උඹව ban කරාට වඩා මට කනගාටු උඹට රට ගැන සාධාරණව හිතන්න චින්තනයක් නැති එකටයි.
උබ බෑන් වෙලාද හිටියේ kata vihilu karanna gihinda ban une
,නැකත් රාලටමම විහිලුවට නැකත් රාලට කියුව,උබේ කේන්දරේ බලල දෙන්ඩ මම මගෙ ගැන්සියත් එක්ක ලගදිම උබලගෙ ගෙදර එනව කියල.බොට මක්කෙයි බන් උනේ...


නැකත ඔකට බයවෙලා සර්වාගෙම වෙවුල වෙවුල ගිහින් GT අයියට කියල,
GT අයිය නැකත්ට බයට වෙන මොනව හරි වෙයි කියල ඌට අනුකම්පා කරල, මාව බෑන් කරා.
Welcome back machn![]()
welcome back machan
පට්ට පට්ට............
තැන්ක්ස් මචන්ලah welcome welcome

ආ විහිලුවක් දෙකක් කොරල බෑන් උනත් ආතල්හොඳයි හොඳයි මචන් උඹ ආව එකත්. ආයි බෑන් වෙන වැඩ කරන්නේ නැතුව ඉඳහන් හැබැයි.![]()

එල ජය වෙවා ආපු එක ගැන සතුටුයි
ආ සොන්නයා ආයේ ආවද?![]()
ආපු එකට සතුටුයි.![]()
welcome wesi kathadipakaraya
baklam wek
එලකිරි කොල්ලො


මගෙ ලොයර් නම් ඒ තෙර්ඩ් එකක කමෙන්ට් එකක් දැම්මද කොහෙදAnna RANJA + Jonnyage katha daapu Thread ekak dala... giyada e paththe ?

ඔවට මට රිදෙන් නැ, මම අපු එකට නම් හොදටම රිදිල වගේ.උඹ බෑන් උනාද බං..... බැරි උනාද රජාට කියලාවත් අන් බෑන් කරගන්න....ඒත් මම බැලුවා මොකෝ මේ මාළඹේ සක්කිලියා නැත්තේ කියලා..... රිදෙයි.....
![]()


දැම්ම නිශ්චිතව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්ඩ අපහසුයිඑල වෙල්කම් බැක්
අර ආණ්ඩුවෙන් විපක්සෙට පනින සෙට් එකේ උඹත් ඉන්නවද


පුලුවන් පුලුවන් මොකද තුන්වෙනිපාර ඉල්ලන්ඩ බැරි,ජේමිස්බන්ඩා007;17271337 said:එල එල . දැන් ම.රා ට 3වෙනි පාර ඉල්ලන්න පුලුවන්ද බැරිද කියන කාරනයෙන්ම වැඩට බැස්ස නම් හරි![]()


unp+jvp රොත්ත බය වෙලා.

වෙල් කම් බැක් ...
welcome back
welcome welcome
එලකිරි කොල්ලොwelcome back![]()

චින්තනේ නේන්නම් රජ කරන්නෙඋඹෙයි මගෙයි දේශපාලන අදහස් අහසට පොලොව වගේ හින්ද උඹේ politics වලට දොස් කියල කමෙන්ට් කරාට උඹව ban කරපු එක සාධාරණයි කියල මම හිතන්නේ නැහැ.ඒ සාධාරණය අසාධාරණය ගැන හරි වැටහීමක් තියන හින්දයි. ban කරනවානම් කරන්න ඕනෑතරම් එවුන් මේකේ ඉන්නවා. උඹව ban කරාට වඩා මට කනගාටු උඹට රට ගැන සාධාරණව හිතන්න චින්තනයක් නැති එකටයි.

පොලොවෙ තියෙන ගල් වලින් පෙර කරපු පව් දුරු වෙනව ලොල් තමා,මිත්යාදුශ්ටිය බන් මිත්යාදුශ්ටිය.අයිත් ආපු එක ගැන සන්තෝසයි. නුල් වලට ගිහින් එලව එලව යන්න එපා මචන් හැමවෙලෙම.
උබට තිබ්බේ සෙනසුරු එරාශ්ටකයක්. එකයි ඔහොම බෑන් උනේ. බෙල්ලේ මැණිකක් එහෙම එල්ලගනින් අපලේ දුරුවෙන්න.
බෑන් උනානෙkoheda utto giye![]()




