බිකා බිරියානි රෙසපි හොරකම් කරන් එන්න ගිහින්...

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    Moka unath muu uge business eka gana igena gannawa supiriyatama. Anith un uuta bana bana post danwa meke 😂😂😂😂 amataka keranna epa muu 2019 kade giye sajith ta. Passe muu aussie da koheda panna. Eth magenam kisi tarahak na. Hoda deta hodai kiyanna purudu weyan kuhala jeppek wenne nathuwa. Wadina unta wadii
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    Moo kiynawa biriyani eka PKR 600 lu..e kiyanne almost 700 lkr....

    Me pakyage biriyani ekak 2000 wage neda
    යකෝ එච්චර ගණංද...
    වත්තල ඇරෝම එකේ රු 450ට සුපිරි බිරියානියක් දෙනව... හාලනං බාස්මතී නෙමෙයි වගේ... හැබැයි රසයි..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    හයිද්‍රබාඩ් එක නේද හොඳම?
    බිරියානි කියන්නේ මේ වගේ බත් ඔක්කොම එකම පාටට තියෙන එකක් නෙමේ

    හොඳම එක තියෙනේ හයිද්‍රබාඩ්
    හැබැයි මැද පෙරදිග තියෙන එකත් ඒ හා සමානයි
    පකිස්ථානෙත් නියම බිරියානි තියෙනවා


    බිකා කරන්නේ ඔය ඉන්දියාවේ කුස්සියේ එකෙක් බාගෙන ඇවිත් උගේ කඩේ වැඩට දාන එක

    මුගේ කඩ ගැලවෙන්න බිරියානි කඩ දාන්න පුළුවන්, වැඩක් නැහැ හැබැයි