ඉස්සර ලංකාවේ හිටපු කාලෙදි වෙච්ච සිද්ධි මතක් උනා. ඉස්සර කොන්ඩේ කපන්න ගියහම කොණ්ඩේ කපන බාබර්ගෙ බිජ්ජ වදිනවා උරහිසේ. ඕක මාර කරුමයක්. සමහර විට ඕක උන් ඕන කමින් කරන දෙයක් නොවෙයි. ඒත් පුදුම අප්‍රියාවක් දැනෙන්නේ . ඒත් මේ රටට ආවට පස්සේ කවදාවත් එහෙම දේවල් මට වෙලා නෑ. උඹලගේ experience කියාගෙන යමු
Last edited: