බිට්කොයින් ට්‍රේඩින් හුටපටේ

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකක්ද බ්‍රෝල මේ අලුත් බිට්කොයින් ට්‍රේඩින් සීන් එක. මට අද අවුරුදු ගානකින් කතාකරපු නැති කොල්ලෙක් කතාකරල කියනව මෙහෙම සීන් එකක් තියෙනව ඉන්වෙස්ට් කරපන් 30$ වල ඉඳල 50000$ වෙනකන් පැකේජස් තියෙනව මාර ප්‍රොෆිට් තියෙනව කියල මොකක් හරි DCSC හරි මොකඛරි කියල සයිට් එකක් මට ඒකෙ නම හරියට මතක නෑ ඒකෙ රෙජිස්ටර් වෙයන් කියල. මම දන්නව උට අනිවා රෙෆරල් කමිෂන් එකක් තියෙනව කියල මාව රිෆර් කරන එකෙන්. ඒක තමයි උට මම ගැන මේ එක පාරටම හරි සත්ව කරුනාවක් පහල වෙලා තියෙන්නෙ කියල. මේ කියන ගනන් විස්වාස කරන්නත් බැරි තරමට වැඩියි. අපිට මේ කියන ගනන් දෙන්න උන් මොනවද මචන්ල කරන්නෙ?? මේව ඇවිල්ල ඔන්ලයින් පිරමිඩ් සීන් නේද??
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,052
    22,116
    113
    ගම මහනුවරයි
    Arab World Egypt GIF
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Mama hitanne oken apita oya kiyana taran profit ekak enne naa. But refer karana ekaata enawa athi neda??
    කියන තරම් නම් එන්නේ නැතුව ඇති මචං. :D
    Refer කරන එවුන්ට commission + උඹේ profit එකෙන් ගානක් වගේ එනවා ඇති
     
    • Like
    Reactions: wqe123

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Ooka scam ekak. Uba daana amount ekata newey, referel walata nam gaanak hada ganna puluwan. Koi welawe hari akulagena yanawa. Scams.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,289
    7,802
    113
    podi ganak demmoth thawa keeyak hari danakam profit dei.. eeta passe athurudahan wei.. godak ewa sathiyai ,sathi 2i.. loku gaanak demmoth pahuwadama wallet eka 0 wela tiyei.
     
    • Like
    Reactions: EdNygma

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕවගේ සල්ලි දාන්න එපා බන් පිරමිඩ් තමයි
    ගොඩ කාලෙකින් දැක්කේ
    දැන් උඹට කොහොමද මචන්
     
    • Like
    Reactions: G.D.1.nirmal

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    mn hariyatam danne ne,

    mn karanne mata salli ne...

    mage yaluwo dennek karanwa. unnam kiyanwa laba thiyenawa kiyala dawasata 14$ thiyrnawlu... eke thiyenne trading seen ekak, eth kohomada wenne kiyala hariyatama danne ne
    ඔය කියන තරං ලාභ තියෙනවද බ්‍රෝ ඕකෙන්??