බිට්කොයින් යනවා යනවා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කීරි සම්බා, අර්තාපල්, සීනි සහ වියළි මිරිස් BTC වගේ තමා ඊලග සතියේ ඉදං

    1CA668F6-56E5-4A89-B66E-9B6430C1FC57.jpeg
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    eeye raa nikamata dakke meka wedi wage naginawa eetapasse paandara down wenna gatha tak gaala wikka..ude baladdi aye nagala :(
    Ane machan buying and selling kohomada karanne. rupiyal 15000kin wage hemita patan ganda barida? Karana widihata hariata kiyala denna puluwanda
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ane machan buying and selling kohomada karanne. rupiyal 15000kin wage hemita patan ganda barida? Karana widihata hariata kiyala denna puluwanda

    TOP 10 කොයින් වල ට්‍රෙඩ් කරන්න. ලොස් නෑ. Top එකෙන් ගන්න එපා. ප්‍රොෆිට් තමා
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,780
    113
    Sydney
    Ane machan buying and selling kohomada karanne. rupiyal 15000kin wage hemita patan ganda barida? Karana widihata hariata kiyala denna puluwanda
    man machn exchange ekakin newei ganne..ausi site ekakin...youtube channel ekak thibba okkoma kiyala dena sinhalen"crypto fox'kiyala eka balpan..habai mannan eken newei baluwe
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    පුපුරනකම් පිම්බෙනවා. පුපුරුපු දවසට කට්ටිය හොම්බෙන් යන්නේ.
    hpipiruwoth next cycle eka enakam hold karan inna ekane thiyenne..elaga cycle ekedi thawa 10 times wath yanawane udata
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊතේරිඅම් එකටත් අරූ වැඩේ දෙන්න යන්නේ...
    Pump වෙයි ඔන්න
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Boru wedak.digital usd lagadi enawa.crypto kela wenawa
    Naha ban mama nam hithanne naha ehema wei kiyala...loku loku un aragena thiyenne dan(Michael Saylor,Elon)mama hithanne apple ganna yana kathawak thiyenawa...aparade ban mama thibuna coin 3k 2019 dunna..salli hadissiyakata..dan thiyenne eth 1 Kuu btc podi gaanak...mona karannada?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේකෙ ඉන්න වොරන් බෆට්ගෙ පුතාල ටික කියපු දේවල් මතක් උනාම හිනා යනවා. එකෙක් කිව්වා $22000 යනවා කියලා. මුන් අර චමත් පලිහපිටියටත් ඉන්වෙස්ට් කරන හැටි උගන්නනන සයිස් එකේ හිටියේ
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මේකෙ ඉන්න වොරන් බෆට්ගෙ පුතාල ටික කියපු දේවල් මතක් උනාම හිනා යනවා. එකෙක් කිව්වා $22000 යනවා කියලා. මුන් අර චමත් පලිහපිටියටත් ඉන්වෙස්ට් කරන හැටි උගන්නනන සයිස් එකේ හිටියේ
    Ithin harine ban u kiyala thiyenne den $46,829.70 :lol: