බුකියෙ කරක් ගහනකොට දැක්කා කෙනෙක් කියල තියනව හැම සඳුදාම bitcoin market correction එකක් තියනව කියල. mt4 එකේ මාස දෙකතුනක බැලුවා කතාව ඇත්ත වගේ. 
ඊට පස්සෙ මම ෆොරෙක්ස් කරන්න පාවිච්චි කරපු trendline breakout strategy එකක් BTCUSD/H1 දාලා බැලුවා යන පැත්ත හොයාගන්න. ඒක සාර්ථකයි කියල හිතෙනවා. මේක තව develop කරලා ප්‍රයෝජනයක් ගන්න පුලුවන් උනොත් එහෙමයි. නැත්නම් අතෑරලා දාමු.
හැම සඳුදාම trendline එක break කරලා close වෙන candle එකට පස්සෙ open වෙන candle එකේ open price එකෙන් තමයි entry එක ගන්නෙ. profit target 2ක් ගන්න පුලුවන්. මම පාවිච්චි කරේ target 1 එකට fibonacci 161.8 සහ target 2 එකට fibonacci 261.8. ගොඩක් වෙලාවට target 2 එකට ගිහින් තියනවා. sl දානවනම් last high එක හරි last low එක හරි පාවිච්චි කරන්න පුලුවන්.
මම පහුගිය මාසෙ trade setups attach කරලා තියනවා බලන්න.
(උඹලා දැන් කෝ යකෝ බේස් ලයින් එක, ට්‍රෙන්ඩ් ලයින් අඳින්නෙ ඔහොම නෙවෙයි, ෆිබෝ අඳින්නෙ අනිත් පැත්තට අරවා මේවා කියාගෙන එන්න එපා. මේ විදියට තමයි මම අඳින්නෙ
)
එක්ස්පර්ට්ලා ඇවිල්ලා මොනව හරි කොටල යන්න ප්ලීස්.
@හෙළයෙක් @bestdivx @Die-hard @lasankandy @Myth @LINDA_ADERSON_22
@erozan උඹත් වරෙන්. මොකද බංකොලොත් වෙච්ච රටක නිකන් ඉඳන් ඩොලර් හොයන්න උඹ රාපක්ෂලගෙ පුතෙක් නෙවෙයිනෙ.

Attachments
Last edited: