බිට්කොයින් strategy එකක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    4,959
    1
    3,959
    113
    බුකියෙ කරක් ගහනකොට දැක්කා කෙනෙක් කියල තියනව හැම සඳුදාම bitcoin market correction එකක් තියනව කියල. mt4 එකේ මාස දෙකතුනක බැලුවා කතාව ඇත්ත වගේ. :shocked:

    ඊට පස්සෙ මම ෆොරෙක්ස් කරන්න පාවිච්චි කරපු trendline breakout strategy එකක් BTCUSD/H1 දාලා බැලුවා යන පැත්ත හොයාගන්න. ඒක සාර්ථකයි කියල හිතෙනවා. මේක තව develop කරලා ප්‍රයෝජනයක් ගන්න පුලුවන් උනොත් එහෙමයි. නැත්නම් අතෑරලා දාමු.

    හැම සඳුදාම trendline එක break කරලා close වෙන candle එකට පස්සෙ open වෙන candle එකේ open price එකෙන් තමයි entry එක ගන්නෙ. profit target 2ක් ගන්න පුලුවන්. මම පාවිච්චි කරේ target 1 එකට fibonacci 161.8 සහ target 2 එකට fibonacci 261.8. ගොඩක් වෙලාවට target 2 එකට ගිහින් තියනවා. sl දානවනම් last high එක හරි last low එක හරි පාවිච්චි කරන්න පුලුවන්.

    මම පහුගිය මාසෙ trade setups attach කරලා තියනවා බලන්න. :rolleyes:

    (උඹලා දැන් කෝ යකෝ බේස් ලයින් එක, ට්‍රෙන්ඩ් ලයින් අඳින්නෙ ඔහොම නෙවෙයි, ෆිබෝ අඳින්නෙ අනිත් පැත්තට අරවා මේවා කියාගෙන එන්න එපා. මේ විදියට තමයි මම අඳින්නෙ :angry:)

    එක්ස්පර්ට්ලා ඇවිල්ලා මොනව හරි කොටල යන්න ප්ලීස්.
    @හෙළයෙක් @bestdivx @Die-hard @lasankandy @Myth
    @LINDA_ADERSON_22

    @erozan උඹත් වරෙන්. මොකද බංකොලොත් වෙච්ච රටක නිකන් ඉඳන් ඩොලර් හොයන්න උඹ රාපක්ෂලගෙ පුතෙක් නෙවෙයිනෙ. :lol:
     

    Attachments

    • feb 1.JPG
      feb 1.JPG
      75.2 KB · Views: 63
    • feb 8.JPG
      feb 8.JPG
      72 KB · Views: 64
    • feb 15.JPG
      feb 15.JPG
      63.5 KB · Views: 53
    • feb 22.JPG
      feb 22.JPG
      55.4 KB · Views: 54
    • jan 25.JPG
      jan 25.JPG
      60.4 KB · Views: 67
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,851
    1,229
    113
    Cryptosphere
    බුකියෙ කරක් ගහනකොට දැක්කා කෙනෙක් කියල තියනව හැම සඳුදාම bitcoin market correction එකක් තියනව කියල. mt4 එකේ මාස දෙකතුනක බැලුවා කතාව ඇත්ත වගේ. :shocked:

    ඊට පස්සෙ මම ෆොරෙක්ස් කරන්න පාවිච්චි කරපු trendline breakout strategy එකක් BTCUSD/H1 දාලා බැලුවා යන පැත්ත හොයාගන්න. ඒක සාර්ථකයි කියල හිතෙනවා. මේක තව develop කරලා ප්‍රයෝජනයක් ගන්න පුලුවන් උනොත් එහෙමයි. නැත්නම් අතෑරලා දාමු.

    හැම සඳුදාම trendline එක break කරලා close වෙන candle එකට පස්සෙ open වෙන candle එකේ open price එකෙන් තමයි entry එක ගන්නෙ. profit target 2ක් ගන්න පුලුවන්. මම පාවිච්චි කරේ target 1 එකට fibonacci 161.8 සහ target 2 එකට fibonacci 261.8. ගොඩක් වෙලාවට target 2 එකට ගිහින් තියනවා. sl දානවනම් last high එක හරි last low එක හරි පාවිච්චි කරන්න පුලුවන්.

    මම පහුගිය මාසෙ trade setups attach කරලා තියනවා බලන්න. :rolleyes:

    (උඹලා දැන් කෝ යකෝ බේස් ලයින් එක, ට්‍රෙන්ඩ් ලයින් අඳින්නෙ ඔහොම නෙවෙයි, ෆිබෝ අඳින්නෙ අනිත් පැත්තට අරවා මේවා කියාගෙන එන්න එපා. මේ විදියට තමයි මම අඳින්නෙ :angry:)

    එක්ස්පර්ට්ලා ඇවිල්ලා මොනව හරි කොටල යන්න ප්ලීස්.
    @හෙළයෙක් @bestdivx @Die-hard @lasankandy @Myth
    @LINDA_ADERSON_22

    @erozan උඹත් වරෙන්. මොකද බංකොලොත් වෙච්ච රටක නිකන් ඉඳන් ඩොලර් හොයන්න උඹ රාපක්ෂලගෙ පුතෙක් නෙවෙයිනෙ. :lol:
    එල එල, මචන් උබ කියන කතාව ඇත්ත. :yes: තව ටිකක ස්ටඩි කරල බලන්න ඕන. අපිට වැඩක් ගන්න පුලුවන් විදියට මොඩි ෆයි කරන්න.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    4,959
    1
    3,959
    113
    One word =>CME :P
    ඔය කියන්නෙ cme gaps ගැනද බන්? මම දැක්ක ගිය අවුරුද්දෙ වගේ දෙක තුනක්ම සෙට් වෙලා තියනව day opening candles වල. හැබැයි මේ දවස්වල එහෙම ගැප් එකක් පේන්නත් නෑ කරෙක්ෂන් එකත් දවසේ මුල මැද වෙනස් විදියට පටන් ගන්නෙ. උඹ මොකද හිතන්නෙ මේ වැඩේ හරියයිද?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,059
    1,854
    113
    ඔය කියන්නෙ cme gaps ගැනද බන්? මම දැක්ක ගිය අවුරුද්දෙ වගේ දෙක තුනක්ම සෙට් වෙලා තියනව day opening candles වල. හැබැයි මේ දවස්වල එහෙම ගැප් එකක් පේන්නත් නෑ කරෙක්ෂන් එකත් දවසේ මුල මැද වෙනස් විදියට පටන් ගන්නෙ. උඹ මොකද හිතන්නෙ මේ වැඩේ හරියයිද?
    කරලා බලපන්..
     
    • Like
    Reactions: hasithayad