බිට්කොයින්_උදව්වක්

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    බිට්කොයින්_උදව්වක්

    යාලුවනේ මට බිට්කොයින් වල පොඩි ප්‍රශ්න වගයක් තියනවා දන්න අයවලුන් පොඩි උදව්වක් දෙන්න ?

    1. අපි credit card බාවිතා කරලා cex.io වලට ගෙවීමක්
    කරනවා නම් බිට්කොයින් වටිනාකමට අමතරව කැපෙන අනෙක් ගාස්තු මොනාද ?ඒවායේ ප්‍රතිශත කොමද ? (රජයේ මුද්දර ගාස්තු , cex.io ,වෙනත් )
    [ කෙටියෙන් රු5000ක බිට්කොයින් ගන්නවා නම් අපිට ලැබෙන බිට්කොයින් වටිනාකම කියද ? ]

    2. debit card බාවිතා කරලා ගෙවීමක් කරනවා නම් credit card වලට වඩා අඩු ගානක් ද කැපෙන්නේ ?

    3. එහෙනම් බිට්කොයින් ගන්න හොද්ම එක debit card මොකද්ද (මට දැනට debit card නැහැ )

    4. Bitcoin Online wallets වල වාර්ෂික ගාස්තුවක් තියනවාද ?
    5. Btc වලින් වෙන Altcoin ගන්න කොට කැපෙන අමතර ගණන් කොමද ?
    6. polilniex, bittrex මොකද්ද විශ්වාස කරන්න පුළුවන් ?
    7. Btc විකුනද්දී කොච්චර ගානක් කැපෙයිද ?

    8. bittalk වල ෆලෝ කරන්න හොද මෙම්බසලා කව්ද ?
    9. අලුතෙන් එන කෙනක් ට දෙන්න පුළුවන් උපද්සෙක් තියනවනම් දෙන්න

    ප්‍රශ්න පත්තරයක් පුළුවන් නම් නිල්පාට තීරුවට හරි උත්තරයක් දෙන්න ස්තුති වේවා හෑල්ල කියව්වාට :):)
     
    Last edited:

    asiri100

    Active member
  • Dec 8, 2009
    232
    110
    43
    1,2,3 - credit debit kiyala wenasak na man hithane.Fee eka deposit karaddai 3.5% + $ 0.25
    5000k dammoth 4780ka withara deposit wenawa.https://cex.io/fee-schedule#/tab/payments
    Hnb,commercial,ntb wage debit card ekak hodai credit card nam danne na.
    4- na
    5-poloniex ekenam 0.15%/0.25%
    6-dekama hodai man use karanne poloniex
    7-wikunana krame anuwa thamai venas wenawa
    8-danne na
    9-bala bala noida me adu una wele danma ganin.
     
    තැන්ස් මචන්
    බම්ප්