බිට්ටොරන්ට help

Mahindara

Member
Dec 24, 2008
471
8
0
අපේ කාර්යාලයේ පරිගණකයෙන් බිට්ටොරන්ට් හරහා ටොරන්ට් බාගත කල නොහැකිය . ආයතනය විසින් එය අවහිර කර ඇත්ද කියා නොදනිමි .එසේ අවහිර කිරීමට පුලුවන්ද ? නැත්නම් බිට්ටොරන්ට් වල සෙටින්ස් වල වරදක්ද ? දන්නා කෙනෙක් මට උදව් කල මැනවි