උඹලා කාලා බීලා ඉන්නවද බං... ??
මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ කියල හිතෙනවා... මම නම් තනි මනුස්සයා... පවුලෙ 4 ක් 5 ක් ඉන්න, 50000 පඩි ගන්න උනූත් ඉන්නවා මං එක්ක වැඩ කරන... උන් කොහොම ජීවත් වෙනවද කියල හිතාගන්න බෑ...
විනාසයි හු#තො මේ රට![]()
ඔව් 63යි ගෙනාවේ දැන්. බිත්තර පහක් ගෙනාව.. ඉස්සර කොරෝනා කාලේ රුපියල් 12ටත් කෑවනේ බිත්තර.
නත්තල් නිසා වැඩි වෙලා කියලා කඩෙන් කිව්වේ.
Last week genawa 46iඔව් 63යි ගෙනාවේ දැන්. බිත්තර පහක් ගෙනාව.. ඉස්සර කොරෝනා කාලේ රුපියල් 12ටත් කෑවනේ බිත්තර.
නත්තල් නිසා වැඩි වෙලා කියලා කඩෙන් කිව්වේ.
ඔව් ඔව්... රට ජාතිය බේරගන්න ගියපු එකෙක් තමා...uba gothabayata chande dapu ekek neda???
ඔව් බංOhomma January vat eka wadunma 70wa pani ekatama plan eka
SATHOSEN GANIN KO HUTTO... Rs .35උඹලා කාලා බීලා ඉන්නවද බං... ??
මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ කියල හිතෙනවා... මම නම් තනි මනුස්සයා... පවුලෙ 4 ක් 5 ක් ඉන්න, 50000 පඩි ගන්න උනූත් ඉන්නවා මං එක්ක වැඩ කරන... උන් කොහොම ජීවත් වෙනවද කියල හිතාගන්න බෑ...
විනාසයි හු#තො මේ රට![]()
ඔව් බං... පවුලෙ එකෙක් හරි ලෙඩ වෙලා එහෙම ඉන්නවා නම් අනාතයි ඉතින්...පොඩි දරුවෝ එහෙම ඉන්න පවුල් හරි පව් බං![]()
Ow nattalata kikiliyo niwadu gihin kiyala mudalali kiwwa. Aye awama ganana bahiඔව් 63යි ගෙනාවේ දැන්. බිත්තර පහක් ගෙනාව.. ඉස්සර කොරෝනා කාලේ රුපියල් 12ටත් කෑවනේ බිත්තර.
නත්තල් නිසා වැඩි වෙලා කියලා කඩෙන් කිව්වේ.
2048 දී මොකද්ද එකක් කොරනවා කියන්නෙ...අනේ මන්දා ඉතින්... බිත්තර දිහා බැලුවත් 1/= ක් 2/= දෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ...