උඹලා කාලා බීලා ඉන්නවද බං... ??
මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ කියල හිතෙනවා... මම නම් තනි මනුස්සයා... පවුලෙ 4 ක් 5 ක් ඉන්න, 50000 පඩි ගන්න උනූත් ඉන්නවා මං එක්ක වැඩ කරන... උන් කොහොම ජීවත් වෙනවද කියල හිතාගන්න බෑ...
විනාසයි හු#තො මේ රට![]()
මන් ගිය ඉරිදා Keels එකෙන් ගත්ත, වර්ග දෙකක් තිබ්බ, එකක් 54 (540, දහයක්), අනික 55. 65 නම් පට්ට වැඩි. එක පාරක් මම බිත්තර කඩේකින් ගන්න ගිහින්, එකක් 60 කිව්වා.
මෙක ඇත්ත50000 කොහෙ කන්නද යකෝ.හැමදාම මස් මාලු කනවනම් 80ක් වත් යනවා මාසෙට අඩුම කෑම වලට.