බිත්තරයක කතාව පිටරට වර්ෂන් එක

sustagen

Banned
May 28, 2014
214
20
0
ආ.. සිල්ලර කඩවලට බිත්තර දාන්නෙ වෙන කිකිලියො ජාතියක්ද..? :dull:

යකෝ උබ සිල්ලර කඩේ බිත්තරෙකුයි සුපර් මාර්කට් ඒකෙ බිත්තරයක් අතරේ ඇති වෙනස බලහන්. සිල්ලර කඩේ එක අපිරිසිදුයි. සුපර් මාර්කට් ඒකෙ හොදට සෝදලා තියෙන්නේ. අපිරිසිදු බිත්තර බිදිනකොට ආහාර වලට කුකුළු මල පහ එක්කාසු වෙන්න පුළුවන්. අපිරිසිදු බිත්තර වලින් සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියා වර්ග ශරීර ගත වෙන්න පුළුවන්.
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය බිත්තර කියන්නේ කිකිළි කියන තිරිසන් සතාගෙ ඩිම්බ නෙහ්. උබලා ඒවා තමා කන්නෙ. හේහේහේ.. කිකිළිට කුකුලා නොගහා දාන බිත්තරවල පැටවු හැදෙන්නෙ නැ. උ කොහොමත් දවසට දාන බිත්තරය දානවාම තමා. කුකුලා එක්ක සංසර්ගෙ නොකරත් කරත්. නිකන් දාන බිත්තරවලින් පැටවු හැදෙන්නෙ නැ. ඒවා තිරිසන් සතාගෙ ඩිම්බ. ඒකයි ඔච්චර ගඳ

    :yes::yes::yes::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    wow ගොඩක් ස්තුති මචෝ rep +++

    යකෝ උබ සිල්ලර කඩේ බිත්තරෙකුයි සුපර් මාර්කට් ඒකෙ බිත්තරයක් අතරේ ඇති වෙනස බලහන්. සිල්ලර කඩේ එක අපිරිසිදුයි. සුපර් මාර්කට් ඒකෙ හොදට සෝදලා තියෙන්නේ. අපිරිසිදු බිත්තර බිදිනකොට ආහාර වලට කුකුළු මල පහ එක්කාසු වෙන්න පුළුවන්. අපිරිසිදු බිත්තර වලින් සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියා වර්ග ශරීර ගත වෙන්න පුළුවන්.
    [/SIZE]
    ++++:P:)