එක ගොන් කතාවක් හින්ද දාපු ත්‍රෙඩ් එකේ වටිනාකමත් නැති වෙනවා.
සුද්දෝ පුක සොදන්නේ නැති බව ඇත්ත. උන් ටොයිලට් පේපර්ස් පාවිච්චි කරලා පස්සේ අත් දෙක විෂබීජ නාශක දියර වලින් අත් සෝදනවා. අනෙක් කාරණේ තමයි විශේෂයෙන්ම අහාර ද්‍රව්‍ය සැකසීමේදී සුද්දෝ ගලවුස් භාවිතා කරනවා. ලංකාවේ උන් වගේ නොවෙයි බන්.
මමත් බිත්තර ගන්නේ කීල්ස්, ෆුඩ් සිටි වගේ සුපිරි වෙළඳ සල්වලින් විතරයි. අනෙක් ඒවායේ කුකුල් බෙටි පවා තැවරිලා තියෙන්නේ.
amsterdam walath keels ekak thiyenwada suththo


