බිත්තරේටත් කෙලියා

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Ada kale una hembirissawa wage pilika bahula wela thiyenna, ahahara wala thiyena kruthima bawa nisa thamai.

    සල්ලි නිසා මිනිසා විසින්ම මිනිසා විනාශ කර ගන්නවා
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    "බොරුවට පාරවල් වල පිස්සු නටනකන් "

    කමක් නැද්ද ?

    කමක් නැ අනේ. ඇයි බොරුවට නෙමෙයිද නටන්නේ? තමන් අවබොධෙකින් නටනවද​? නැත්තම් කවුරු හරි කියන නිසා නටනවද​? :nerd: