උඹ 120ටම කාපන් බං... උඹලටත් ඉතින් කාගේ හරි ගැණියෙක් ගෙන් දෝවා ගන්න තියෙනවානම් එච්චරයි..කැරිම ජෙවීපි ලොජික් බන් මේ. තව මොනාද කරන්න පුලුවන් අපිට, කිරි පිටි අඩු උනේ නැත්තන් ජෙප්පෙක්ගේ ගෑනියෙක් අරන් ඇවිල්ල දොවන එකද![]()
උඹ 120ටම කාපන් බං... උඹලටත් ඉතින් කාගේ හරි ගැණියෙක් ගෙන් දෝවා ගන්න තියෙනවානම් එච්චරයි..කැරිම ජෙවීපි ලොජික් බන් මේ. තව මොනාද කරන්න පුලුවන් අපිට, කිරි පිටි අඩු උනේ නැත්තන් ජෙප්පෙක්ගේ ගෑනියෙක් අරන් ඇවිල්ල දොවන එකද![]()
කිරි අරං ඇවිල්ල පාං පිටි ටිකක් එක්ක කලවං කරල අව්වෙ වේලල ගන්නව සරලයි කිරි + පිටි කිරිපිටිකැරිම ජෙවීපි ලොජික් බන් මේ. තව මොනාද කරන්න පුලුවන් අපිට, කිරි පිටි අඩු උනේ නැත්තන් ජෙප්පෙක්ගේ ගෑනියෙක් අරන් ඇවිල්ල දොවන එකද![]()
Kottuකොස් වලින් හදන මොකුත් නැද්ද ගෙඩියක් සුද්ද කරලා වෝයිස් කට් එකක් බලන්න ආසයි.
කොහොම කළත් එකයි බන්.. බඩ සවුත්තු වෙන්නේත් නැහැ. කොරෝනා කාලෙන් පස්සේ දිගටම කළේ ඔහොම තමයි..ඒ බිත්තර ආප්ප නෙවෙයි බන්
ආප්ප එක්ක බිත්තර කනව
Bittare Rs.20 kata lan wenna adu unama eka aduwenna epayi. Direct cost ekakne.බිස්නස් කරන කෙනෙක්ට තේරෙනව ඉතින් ගනන් අඩු කරන එක ලේසි වැඩක් නෙමේ.හුගක් SMEල රෝල ගහන්නෙ.ප්‍රොෆිට් එක Tax එකක් ගහන්නම ඕන ඉතින් ඔය රෝල ගහන බිස්නස් පොඩ්ඩක් අඩු වෙලා real Capitalist බිස්නස් පොඩ්ඩක් වැඩි වෙන්න.
මූ ජොනී සින්ස් වගෙ ඩයල් එකක්. ඕනම දෙයක් එතනම කරලා පෙන්නනා. මූන කැත නිසා ඉතින් ගෑනු සෙට් වෙන්නෙ නෑ. නැත්තන් මෙලහකට වැලකුත් ගහලා ඕකාමෙයාගේ කඩයක් තියෙද![]()
හහා, විහිලුවට කිව්වෙ පුතා. තරහ ගන්න එපා. මම කොහොමත් අප්ප කන්න එච්චර ආසාවක් නෑ. බිත්තර ආප්පනම් අප්පිරියයි.උඹ 120ටම කාපන් බං... උඹලටත් ඉතින් කාගේ හරි ගැණියෙක් ගෙන් දෝවා ගන්න තියෙනවානම් එච්චරයි..![]()
eka nam pattama adu kule wadakඅපි නම් බිත්තර ආප්ප කඩෙන් ගන්නේ නෑ.. ආප්ප අරගෙන ඇවිත් බිත්තරයක් බුල්සයි කරලා ආප්පේ උඩින් තියා ගන්නවා.. කඩේ වගේ කලවන් කරන්නෙත් නෑ. කහා මදේ සුදු මදේ ගානට ගම්මිරිස් ලුණු.. කරලා බලන්න. ඉබේම උන්ගේ ගනන් බහි...

ආප්පෙ ගානෙ තීරනේ කරන්නෙ හදන්න යන කෝස්ට් එකෙන්ම නෙමේ.බිත්තර කියන දේ කෑම කඩේක නන් products හුගකට පාවිච්චි කරනව.ඔය ලොජික් එකට අනුව නන් ඔක්කොම බිත්තර පාවිච්චි වෙන products වල ගාන අඩු වෙන්න ඕන. පොඩ්ඩක් උබ කඩයක් කරනව කියල හිතල බලපන්කො.ආප්පෙ ගාන අඩු උනාම cash flow එක අඩු වෙනව.ඒම කියල මිනිස්සුන්ගෙ පඩි අඩු කරන්න බෑනේ.ආප්ප විතරක් දාන කඩයක් නන් අපිට direct formula එකකට යන්න පුලුවන්Bittare Rs.20 kata lan wenna adu unama eka aduwenna epayi. Direct cost ekakne.
ආප්ප එක්ක බිත්තර කනවනෙ අපි පාං ගෙනල්ල ඔහොම කනව ඉතින්අපි නම් බිත්තර ආප්ප කඩෙන් ගන්නේ නෑ.. ආප්ප අරගෙන ඇවිත් බිත්තරයක් බුල්සයි කරලා ආප්පේ උඩින් තියා ගන්නවා.. කඩේ වගේ කලවන් කරන්නෙත් නෑ. කහා මදේ සුදු මදේ ගානට ගම්මිරිස් ලුණු.. කරලා බලන්න. ඉබේම උන්ගේ ගනන් බහි...
අනේ මන්දා හාමුගෙ බයියෝ මේවා කොහොම දරාගන්නවද කියලා

තනි thumbnail එකකට කුලප්පු වෙන හැටි බලපන්.. හැමදේම බයි කන්නාඩියෙන් දකින්න යන්න එපා බන්. ඕකා හොඳයි කියල නෙවෙයි කියලා තියෙන්නේහාමුගේ බයියෝ නෙවෙයි .. ජාවාරම් කාරයෝ අල්ලන්න කියපු ජෙබයියෝ මේවා කොහොම බාරගනී ද කියලා මම බලන්නේ . .
මුන්ට හොරු , ජාවාරම් කාරයෝ කියලා නේද චන්දෙට කලින් කිව්වේ .
දැන් මූ හොද වෙලා ඇති ෂුවර් එකට .
තනි thumbnail එකෙන් ජෙබයියන්ගේ මතය වෙනස් කරන්න පුලුවන් මේ දවස් වල .

80 denna puluwan loku profit ekak tiyagena80/= නම් කිසි පාඩුවක් නෑ බිත්තරෙයි ආප්පෙයි ගාන බලලා 65 දෙන්න කියන එකනම් හෙන ගොන් කතාවක්