බිත්තර ආප්ප රුපියල් 60 යි

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    පහුගිය ටිකේ ගොඩක් කතා වුනා මේක ගැන. කොහොම උනත් මාවතගම බිත්තර ආප්පයක් රුපියල් 80 ට දුන්නේ චන්දෙට කලින්ම. දැන් රුපියල් 60 යි. (හැබැයි ප්ලේන් ආප්ප දෙකට 60ක් දාල තිබුනා මම හිතන්නේ හොදි/ ලුණුමිරිස් වලට වෙනම ගන්නවා ඇති.)
     
    • Like
    • Wow
    Reactions: kinkon and Mr.Robot

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,678
    113
    නොපෙනෙන මානයේ
    ඔහොම බිත්තරයක් අඩු වෙච්ච පලියට අඩු කරන්න, කඩ කාරයින්ගෙ අනිත් වියදම් අඩු උනාද?

    කඩ කුළිය, ගෑස්, කඩේ වැඩ කරන එවුන්ට වැඩි කරපු පඩි නඩි, ට්‍රාන්ස්පෝට් වියදම්
     
    • Sad
    Reactions: Mr.Robot

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔහොම බිත්තරයක් අඩු වෙච්ච පලියට අඩු කරන්න, කඩ කාරයින්ගෙ අනිත් වියදම් අඩු උනාද?

    කඩ කුළිය, ගෑස්, කඩේ වැඩ කරන එවුන්ට වැඩි කරපු පඩි නඩි, ට්‍රාන්ස්පෝට් වියදම්
    ඔය එකක් වැඩි උනානම් අනිත් ඒව වැඩි උනේ නෑ නේද කියල නිකන් ඉන්නෙ නෑනෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔහොම බිත්තරයක් අඩු වෙච්ච පලියට අඩු කරන්න, කඩ කාරයින්ගෙ අනිත් වියදම් අඩු උනාද?

    කඩ කුළිය, ගෑස්, කඩේ වැඩ කරන එවුන්ට වැඩි කරපු පඩි නඩි, ට්‍රාන්ස්පෝට් වියදම්
    Bithare adu wechchi gana adu karanna puluwanne.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,601
    113
    ඒ උඹ දාර බයියෙක් කියල දන්න හින්ද වෙන්න ඇති වැඩි ගානකට දෙන්නෙ 😂😂
    පුන්නක්කු ත් ගනං මේ ටිකේ පොල් අඩුයිනෙ
     
    • Haha
    Reactions: Sen-lu

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,973
    113
    @hasithayad දැන්වත් ඔය හංගාගෙන ඉන්න රුපියල් 28 බිත්තර ටික එලියට දාපං
    මගේ යූසර්නේම් එකට සමාන අකවුන්ට්ස් හදලා පුකේ ඇරගත්ත ගොටුකොල වේසිගේ පුතාට කෝල් කරාම (0759237168) ආන්ස්වර් නොකර පණ බයේ ගැහී ගැහි හිටියේ මෙන්න මෙහෙම🤣🤣🤣ලැට් උදාර ටින්කිරි පොන්නයා උසි උසි🤣🤣🤣

    IMG-20240120-102014-434-photoaidcom-cropped-jpg.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @hasithayad දැන්වත් ඔය හංගාගෙන ඉන්න රුපියල් 28 බිත්තර ටික එලියට දාපං
    ඉවසන් ඉඳපන් බන්. මයිනා තාම කෙකර ගානවා.. උගන්ඩාවෙ බිත්තර දැම්මට පස්සෙ හරි අමාරුවෙන් කෙකර ගාන්නේ :lol:
     
    • Haha
    Reactions: netudara

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    ඔහොම බිත්තරයක් අඩු වෙච්ච පලියට අඩු කරන්න, කඩ කාරයින්ගෙ අනිත් වියදම් අඩු උනාද?

    කඩ කුළිය, ගෑස්, කඩේ වැඩ කරන එවුන්ට වැඩි කරපු පඩි නඩි, ට්‍රාන්ස්පෝට් වියදම්
    mena kada karayek awilla. samawenda ilANA GANAK DENNAM MUDALALI :-D
     
    • Haha
    Reactions: Mawathagama