බිත්තර ඇත්තටම 45යි නේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    චිකන් 1300යි අද මෙහෙ. පෝක් 1400යි. බිත්තර අන්තිමට ගෙනාවේ 60යි. ඊයේ නිව්ස් වලට පෙන්නුවා බිත්තර පාලන මිලට දෙන්න බෑ කියල කඩවල නැති කතාවක්.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    චිකන් 1300යි අද මෙහෙ. පෝක් 1400යි. බිත්තර අන්තිමට ගෙනාවේ 60යි. ඊයේ නිව්ස් වලට පෙන්නුවා බිත්තර පාලන මිලට දෙන්න බෑ කියල කඩවල නැති කතාවක්.
    මෙහෙත් 900ට තිබුන pork දැන් 1200ට ගිහින්.
    ඌරොන්ට රටින් ගෙනත් කන්න දෙන්නේ නැහැ නේද .
    මොන මගුලකට දන්නේ නැහැ ගණන් ගියේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    බිත්තර හදන එවුන්ට තියන පවර් එක අඩුයි නේ මොකද බිත්තර ගොඩක් කල් තියා ගන්න බැහැ. ඒක නිසා මාකට් එකේ බිත්තර අඩු කරලා ඩිමාන්ඩ් එකේ තරමට සප්ලයි නැති කරලා ආටිෆිශලි ගාන වැඩි කරන්න හරි අමාරුයි සෑහෙන්න බිත්තර නරක්වෙන්න ඇරලා තමයි ඒක කරන්න වෙන්නෙ ඊට වඩා ලාබ ඇති අඩු ගානට හරි දෙන එක
    අනික ෆාම් වල එවුන්ට් ක්ශනිකව කිකිලියො බිත්තර දාන එක අඩු කරන්න බැහැනේ දාන බිත්තර ටික කොහොම හරි විකුනගන්න වෙනවා
    හැබැයි ලෝන්ග් ටර්ම් පොඩි ලාබයක් තියන් ෆාම් කරන අය අඩු උනොත් නිකන්ම ගාන වැඩිවෙයි ඩිමාන්ඩ් එකත් එක්ක

    බිස්කට වලට නං උන්ට ගේමක් නැතිව ප්‍රොඩක්ශන් එක අඩු කරලා ඩිමාන්ඩ් එකට වඩා සප්ලයි එක අඩු කරලා ගේමක් ගහන්න ට්‍රයි කරන්න පුලුවන් මම හිතන්නෙ
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මහරගම සමහර කඩවල් වල තාම 65. ගොඩක් කඩවල බිත්තර නෑ.