බිත්තර කටුව නැතුව කුකුල් පැටව්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බිත්තර කටුව නැතුව කුකුල් පැටව්

    පිට රටවල් වල ලමයි බිත්තර කටුව නැතුව කුකුල් පැටව් හදන්නෙ කොහොමද කියල පරීක්ශණ කරනවා.

    ඒකට අපේ උන්.
    මහපොලෙන් දෙන සල්ලි වලින් කුලියට ගෙවල් අරන් කෙල්ලොන්ව ඒව ඇතුලෙ දාගෙන රැග් දෙනව.

    ඔන්න ඕකයි වෙනස.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෘශිකර්මය කරන අයට බිත්තර කටු බිත්තර කුකුල්ලු ගැන උගන්නන්නෑ නේ ? :eek: :eek:
    උන්ට තියෙන්න භෝග වගා අරව මේව නෙ ? :eek: :eek:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෘශිකර්මය කරන අයට බිත්තර කටු බිත්තර කුකුල්ලු ගැන උගන්නන්නෑ නේ ? :eek: :eek:
    උන්ට තියෙන්න භෝග වගා අරව මේව නෙ ? :eek: :eek:

    ඒ ලන්කාවෙනෙ බන්.
    මේ ජපානෙ. උන්ට උගන්නනව ඇති.

    කුකුල්ලු ඇති කිරීම ඒ කොටසට අයිති ඇති
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    නොදැනුවත් කමට අනුකම්පා කරමි.
    ලංකාවෙත් කොච්චර දේවල් හොයාගන්නවද කියල පත්තර වලම තියෙනෝ. එත් ඒවාට කිසිම සහයක් නැහැ.
    ලංකාවේ university ranks අඩු quality research කෙරෙන ප්‍රමාණය අඩු නිසා. වෙන රටවල research වලට කොච්චර supportive ද කියල හොයල බලන්න. අපේ රටේ උන් තියෙන ටික හොයාගන්නෙත් රට වටේම හිගා කලා. එහෙම කරලා හෙන අමාරුවෙන් sponsors ල හොයාගන්න කොට වෙන දෙයක් කරන්න වෙලාවක් නැහැ :D
    ලංකාවේ අද්‍යපනයට 6% ඉල්ලුවෙත් ඕව නිසා. වැඩක් නැහැ. ආණ්ඩු කරන මිනිස්සුන්ට ලංකාවේ දේවල් වල වටිනාකමක් නැහැ. උන්ට ඕන පිට රටින් කොමිස් පිට මොනවා හරි ගන්න විතරයි.
    දුක තමයි... මොනවා කරන්නද... මිනිස්සුත් හිතන්නේ පිනට ඉගෙන ගන්නවා කියල විතරයි නේ... වෙන්නේ මොකක්ද, මොනවද කෙරෙන්නේ කියල හොයන්නෙත් නැහැ. වැරදිලා වත් හොඳ දෙයක් දැක්කොත් ගොඩක් ය ඇස් කන් පියාගෙන ඉන්නෝ :(
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse

    ඒකට අපේ උන්.
    මහපොලෙන් දෙන සල්ලි වලින් කුලියට ගෙවල් අරන් කෙල්ලොන්ව ඒව ඇතුලෙ දාගෙන රැග් දෙනව.

    ඔන්න ඕකයි වෙනස.

    da kollonwada? :shocked:
     
    :yes::yes: