nane bn adu krl nallune uda video eke eka adanawaneඔව් කාපන්. රු: 20 යි දැන්.
Yako a supermarket wala clean karapuwa. Nikan bittara nemeyලබ්බ තමා.
pack එක තාම 547/-![]()
මොන පැක් එකක්ද බන් ඕන ගාන කියල ගනින් බිත්තර කඩෙන්. එකක් 23 යි ඊයෙ.ලබ්බ තමා.
pack එක තාම 547/-![]()
Oya packs wela ena ewaye kunu biththhara set wela tiyenewa 2-3 paarak…ලබ්බ තමා.
pack එක තාම 547/-![]()
උකුස්සො කුරුලු ගොයියො එන්නෙ නැද්ද?කිකිළියො ටිකක් ගනින් ආතල්..මානසික නිදහසටත් හොඳයි උන්ව බලාගද්දි.. උන්ව මිදුලෙ යවල මන් උන්ට හුණුසාල් කන්න දානව ඉස්සර..කිකිළි පස්සෙන් උගෙ පොඩි පැටව් සෙට් එක පෝළිමට යනව බලන් ඉද්දි සතුටුයි බන් කිකිළි පණුවො හාරලා පැටව්ට කන්න දෙනවා.. ආය හදන්න ඕනෙ බන් මරු උන් ඉද්දි..
පුන්නක්කුවා කිව්වොත් කෙබරයක් ගැහුවොත් වැරදි ටෙක්නික් එකක්.Wedi වෙලා farm egg එක සුදු එක 30 දැං
කොහෙද යකෝ ඒ ගාණට තියෙන්නෙ.
අදත් දැක්ක ගාණ 30i
------ Post added on Oct 12, 2025 at 2:20 PM
සුදු 30
රතු 35
ඔය දෙකේ වෙනස මොකද්ද බං?