බිත්තර ගනන් අඩු වෙලාද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,587
    13,201
    113
    🤍
    iStock-1068858270.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,784
    1
    58,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් කන තරමක් තමයි. බිත්තර ගණන් අඩුයි කියල කිකිලියොන්ට ෂොට් එක දුන්නොත්, දෙසැම්බර් වෙනකොට රටේ බිත්තර හිඟ වෙලා රටින් ගෙන්නන්න වෙයි.
     
    • Like
    Reactions: Cypress and Mr.dark

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    කිකිළියො ටිකක් ගනින් ආතල්..මානසික නිදහසටත් හොඳයි උන්ව බලාගද්දි.. උන්ව මිදුලෙ යවල මන් උන්ට හුණුසාල් කන්න දානව ඉස්සර..කිකිළි පස්සෙන් උගෙ පොඩි පැටව් සෙට් එක පෝළිමට යනව බලන් ඉද්දි සතුටුයි බන් කිකිළි පණුවො හාරලා පැටව්ට කන්න දෙනවා.. ආය හදන්න ඕනෙ බන් මරු උන් ඉද්දි..
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    කිකිළියො ටිකක් ගනින් ආතල්..මානසික නිදහසටත් හොඳයි උන්ව බලාගද්දි.. උන්ව මිදුලෙ යවල මන් උන්ට හුණුසාල් කන්න දානව ඉස්සර..කිකිළි පස්සෙන් උගෙ පොඩි පැටව් සෙට් එක පෝළිමට යනව බලන් ඉද්දි සතුටුයි බන් කිකිළි පණුවො හාරලා පැටව්ට කන්න දෙනවා.. ආය හදන්න ඕනෙ බන් මරු උන් ඉද්දි..
    උකුස්සො කුරුලු ගොයියො එන්නෙ නැද්ද?

    Wedi වෙලා farm egg එක සුදු එක 30 දැං


    කොහෙද යකෝ ඒ ගාණට තියෙන්නෙ.
    අදත් දැක්ක ගාණ 30i
    ------ Post added on Oct 12, 2025 at 2:20 PM
    පුන්නක්කුවා කිව්වොත් කෙබරයක් ගැහුවොත් වැරදි ටෙක්නික් එකක්.
    මූ ඉන්නෙ වන්නියක ද මන්දා. මාලඹේ පැත්තෙ ඔය ගානට තියෙනව වෙන්න බෑනෙ
    ------ Post added on Oct 12, 2025 at 2:57 PM
     
    • Like
    Reactions: Psiko

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    සුදු 30
    රතු 35

    ඔය දෙකේ වෙනස මොකද්ද බං?
    • Brown (red) eggs come from brown-feathered hens, such as Rhode Island Reds or Hy-Line Browns.
    • White eggs come from white-feathered hens, like Leghorns.
    • Brown-egg-laying hens are generally larger and consume more feed, so their production cost is higher.