ඉස්කෝලෙ යන කාලේ ඉස්කෝලෙදි ගත්තු සිඟිති ආතල් වලින් මතක හිටිය පට්ටම ආතල් එකක් පොෂ් කරල ගැනිල්ල තමා මේ. ඒ කාලේ ඒ ආතල් එක තමයි බිත්තර පාන් එක මැද්දට රෝල් එක දාලා දෙකම එක පාර හපලා කඩලා කන එක. පට්ටම සැපක් ඒක.
ඒ ශැප ආයේ ගන්න මේම පොෂ් කෙරුවා. මේක සුපිරියටම පොෂ් නූනට ලංකාවේ කිසිම තැනකින් මේ ආතල් එක සල්ලි වලට ගන්න බෑ. කොටින්ම බුෆේ එකකදි චෙෆ් ට කියල වත් මෙහෙම හදාගන්න බෑ.
හැබැයි මේක පොෂ් ලෙවල් එකෙන් අඩු වුණාට , බේකරි අයිටම් වලින් ලංකාවේ තියෙන මොන පොෂ් කෑමකටත් පදිරි වෙන්නෙත් නෑ. එච්චරට පට්ට flavor complexity එකක් තිබ්බා.
ජාති 4 යි තියෙන්නේ - සොසේජ් නැති සොසේජ් බන් එකයි, ලුණු නැති බටරුයි , තම්බපු බිත්තරයයි හා සෙක්කු තෙලේ බැදපු spring rolls විතරයි.
මම මේකේ පොශ් ලෙවල් එක ඉදිරියෙදි ටිකෙන් ටික වැඩි කොරනවා. ඒකට අදහස් ගොඩක් තියෙනවා. (ෆොයිලේ ග්‍රා නැත්තම් තාරාවගේ අක්මාව, කැවියාර් නැත්තම් බෙලුගා බිත්තර, ට්‍රෆල් හා මස්තාම්බර දාන්න පුළුවන් වුණොත් කවදහරි ඒවත් දානවා, හැබැයි ඒ දවස කවදා එයිද මන්දා ඉතිම්). ඔයාලත් දෙන්න බලන්න පොෂ් ලෙවල් එක වැඩි කොරන්න අදහස්.
ප්ලේන් සොජේජ් බන්
දෙකට පලලා
ලුණු නැති බටර් - ( තොපිට කොයින්ද ඒවා
)
කවරේ ගලෝලා
කපලා ගත්තා
බන් එක රෝස් කොරන්නයි යන්නේ
රෝස් වුණා ට පස්සෙ
ස්ප්‍රින්ග් රෝල්ස්
බැදුනට පස්සෙ
එකලස් කිරීමට පෙර
එකලස් කෙරු පසු
කටක් කෑ පසු

හම් මේ ඒකෙ ශැප - තොපිට කොයින්ද ඉතිං ඒම ආතල් නැද්ද හිටං

පොෂ් කිරීම level 2 ඉලඟට බලාපොරොත්තු වන්න