බිත්තර පාන් පොෂ් කිරීම

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉස්කෝලෙ යන කාලේ ඉස්කෝලෙදි ගත්තු සිඟිති ආතල් වලින් මතක හිටිය පට්ටම ආතල් එකක් පොෂ් කරල ගැනිල්ල තමා මේ. ඒ කාලේ ඒ ආතල් එක තමයි බිත්තර පාන් එක මැද්දට රෝල් එක දාලා දෙකම එක පාර හපලා කඩලා කන එක. පට්ටම සැපක් ඒක.

    ඒ ශැප ආයේ ගන්න මේම පොෂ් කෙරුවා. මේක සුපිරියටම පොෂ් නූනට ලංකාවේ කිසිම තැනකින් මේ ආතල් එක සල්ලි වලට ගන්න බෑ. කොටින්ම බුෆේ එකකදි චෙෆ් ට කියල වත් මෙහෙම හදාගන්න බෑ.

    හැබැයි මේක පොෂ් ලෙවල් එකෙන් අඩු වුණාට , බේකරි අයිටම් වලින් ලංකාවේ තියෙන මොන පොෂ් කෑමකටත් පදිරි වෙන්නෙත් නෑ. එච්චරට පට්ට flavor complexity එකක් තිබ්බා.

    ජාති 4 යි තියෙන්නේ - සොසේජ් නැති සොසේජ් බන් එකයි, ලුණු නැති බටරුයි , තම්බපු බිත්තරයයි හා සෙක්කු තෙලේ බැදපු spring rolls විතරයි.

    මම මේකේ පොශ් ලෙවල් එක ඉදිරියෙදි ටිකෙන් ටික වැඩි කොරනවා. ඒකට අදහස් ගොඩක් තියෙනවා. (ෆොයිලේ ග්‍රා නැත්තම් තාරාවගේ අක්මාව, කැවියාර් නැත්තම් බෙලුගා බිත්තර, ට්‍රෆල් හා මස්තාම්බර දාන්න පුළුවන් වුණොත් කවදහරි ඒවත් දානවා, හැබැයි ඒ දවස කවදා එයිද මන්දා ඉතිම්). ඔයාලත් දෙන්න බලන්න පොෂ් ලෙවල් එක වැඩි කොරන්න අදහස්.

    ප්ලේන් සොජේජ් බන්

    122906962_3595036007210107_6171656334460272383_n.jpg


    දෙකට පලලා

    122981328_3595036037210104_8017070029482032382_n.jpg


    ලුණු නැති බටර් - ( තොපිට කොයින්ද ඒවා :P )

    122989460_3595036113876763_7351954123869524819_n.jpg


    කවරේ ගලෝලා

    122922098_3595036163876758_4142622540240572979_n.jpg


    කපලා ගත්තා

    123065774_3595036217210086_7696987676499809623_n.jpg


    බන් එක රෝස් කොරන්නයි යන්නේ :D


    123140411_3595036353876739_1269974633857060094_n.jpg


    රෝස් වුණා ට පස්සෙ

    122984756_3595036367210071_14740736384768174_n.jpg


    ස්ප්‍රින්ග් රෝල්ස්

    122997979_3595036473876727_2065554324979107501_n.jpg


    බැදුනට පස්සෙ

    123313465_3595036537210054_8055100571220366874_n.jpg


    එකලස් කිරීමට පෙර


    122998770_3595036607210047_6734730412795951135_n.jpg


    එකලස් කෙරු පසු


    123004880_3595036763876698_4173199398751615156_n.jpg


    කටක් කෑ පසු :P :P :P

    123027468_3595036790543362_9028915178012280983_n.jpg


    හම් මේ ඒකෙ ශැප - තොපිට කොයින්ද ඉතිං ඒම ආතල් නැද්ද හිටං :D :D

    පොෂ් කිරීම level 2 ඉලඟට බලාපොරොත්තු වන්න :yes: :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තොපිලට කොයින්ද මේව :lol:

    මම හිතුවෙ උඹ හෙල හාල් බත් කාල, කැඳක් හදන් බීල ඉන්න ජාතියෙ පොරක් කියල.
    රැයක් දවාලක් නැතුව ඉංග්ලිශ් බ්‍රෙක්ෆස්ට් ගන්න එකෙක් කියල අදයි දැනගත්තෙ.

    (ඉංග්ලිශ් බ්‍රෙක්ෆස්ට් @maxtalker ගෙන් අල්ලගත්ත වචනයක් :lol: .
    ඒක දැනගන්න ඕනෙනං @amazsin ගෙ සුනාමි ත්‍රෙඩ් එක බලන්න)
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තොපිලට කොයින්ද මේව :lol:

    මම හිතුවෙ උඹ හෙල හාල් බත් කාල, කැඳක් හදන් බීල ඉන්න ජාතියෙ පොරක් කියල.
    රැයක් දවාලක් නැතුව ඉංග්ලිශ් බ්‍රෙක්ෆස්ට් ගන්න එකෙක් කියල අදයි දැනගත්තෙ.

    (ඉංග්ලිශ් බ්‍රෙක්ෆස්ට් @maxtalker ගෙන් අල්ලගත්ත වචනයක් :lol: .
    ඒක දැනගන්න ඕනෙනං @amazsin ගෙ සුනාමි ත්‍රෙඩ් එක බලන්න)
    හෙළ තම්බපු හාලෙ බත් තමා බං කන්නේ - හෙළ කැඳත් හදනවා - මේ ටිකේ පොල් පාවිච්චි නොකරන හිංදා කැඳ හැදෙන්නෙ නෑ - හිටංකො පොල් ගෙනල්ලා කැඳ උයල පෙන්නන්න උඹලට ;)
     
    • Love
    Reactions: PHBhagya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    ඔය කොයි වෙදත් අපිට පෙන්නන්නේ කුරක්කන් රෝටී කාලා කැඳ බීලා ඉන්නේ කියලා. ඒත් ඇත්තටම කන්නේ සුද්දගේ කෑම. බොන්නේ සුද්දගේ බෙහෙත් පෙති