*
️බිත්තර බෙදාහැරීම නවතී
️*
දිවයින පුරා බිත්තර බෙදාහැරීමේ කටයුතු අත්හිටවීමට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කල ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.