මේ ගැන රනිල් දක්වන අදහස මොකක්ද මම ඒකත් එක්ක එකඟයි
රක්කන්න කියමු.තියාගෙන ඔලුවෙ ගහගනිල්ල එහෙනන්

"විශේෂයෙන් කියන්ටෝනෙ, මෙය මා විසින් නිර්මාණය කළ අර්බුදයක් නොවේ"මේ ගැන රනිල් දක්වන අදහස මොකක්ද මම ඒකත් එක්ක එකඟයි
බිත්තර හංගලා වැඩිකල් තියාගන්න බෑනෙ.*️බිත්තර බෙදාහැරීම නවතී
️*
දිවයින පුරා බිත්තර බෙදාහැරීමේ කටයුතු අත්හිටවීමට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කල ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
*️බිත්තර බෙදාහැරීම නවතී
️*
දිවයින පුරා බිත්තර බෙදාහැරීමේ කටයුතු අත්හිටවීමට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කල ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
43 kiyanne sadarana ganak... minissunge salary wadi unet na..කුකුළු ආහාර හා බෙහෙත් වල මිල දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ.
ගොඩක් ෆාම් වල කිකිලියන් මසට විකුනා ෆාම් වසා දාන තැනට ඇවිත්. තවත් මේක දිගටම වෙන්න ගත්තොත් බිත්තරය 150 වෙන එක නවත්තන්න බැ.
43ta koheda yako biththara thiyenne43 kiyanne sadarana ganak... minissunge salary wadi unet na..
Gazette kale eganata neh.m ewage dakke bro..43ta koheda yako biththara thiyenne![]()
පුෂ්ෂෙල්ලාව ශොප් එකෙ බිත්තරයක් 64යිමාත් බිත්තර ගත්තෙ නෑ කාලෙකින්.. අන්තිමට ගද්දී 40ට තිබ්බෙ..