බිත්තර

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    බිත්තර වල කහමදේ කන්න හොදනැ කියන්නේ එත්තද?සුදුමදේ විතරක් කවට ඒකෙන අපිට ප්‍රෝටීන් ලැබෙනවද?
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කහමදේ කන්න එපා කියන්නේ කොරොස්ට්‍රෝල් නිසානේ, ඉදලා හිටලා කැවාට කමක් නැහැ දවස ගානෙ කනවානම් තමයි ප්‍රශ්නේ.
     

    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    කහමදේ කන්න එපා කියන්නේ කොරොස්ට්‍රෝල් නිසානේ, ඉදලා හිටලා කැවාට කමක් නැහැ දවස ගානෙ කනවානම් තමයි ප්‍රශ්නේ.
    එත් බන් සුදුමදේ කවට එකේ ප්‍රෝටීන් තියනවද?
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සුදු මදේට වඩා කහ මදේ ප්‍රොටීන් ප්‍රතිශතය වැඩියි මචන් :yes:....
     

    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    සුදු මදේට වඩා කහ මදේ ප්‍රොටීන් ප්‍රතිශතය වැඩියි මචන් :yes:....
    ඔන්න ඔයදේ තම කෙස් එක එක්කෙනා එක එක දේවල් කියනවා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gym යනවනම් දවසට බිත්තර කියක් විතර කවට කමක් නෙද්ද

    Gym giyat natath kaha mada max 3 kta wada kanna epa . Trygeseride chorestol tiyenwa. Protein godak tiyenawa parippu murunga wala soya wala wage.kaha made other nutritionuth tiyenwa iron potasium phospete wage. Kohomath dawasakata kochara kawath agata uraganne pramanayak witarai anith tika ain wenawa blood walin kidney 1 n filter wela
     

    Sanjaya95

    Member
    Nov 20, 2013
    15
    0
    0
    Chilaw, Kandy