Daily
- treadmill එකේ විනාඩි 45ක් 5.5kmh speed එකේ ඇයවිදිනවා
- elliptical එකේ විනාඩි 20ක් ඉන්නවා
- අනිත් තියෙන මැසින් වලින් x20 වගේ කරගෙන යනවා
- 2pm පස්සෙ බිත්තර 2-3 හැර වෙන දෙයක් කන්නෙ නෑ
- සති අන්ත විතරක් සමහර විට විවේක ගන්නවා..
දැනට දවස් 16ක් කලා.. 100g ක් වත අඩු වෙලා නෑ බං