බිත්තර_කඩන_මැෂින් එක

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    බිත්තර_කඩන_මැෂින් එක

    කේක් හදන කම්පැනි වල බිත්තර කඩන්නේ මෙහෙමයි..මීට කලින් දැකලා නැත්නම් බලලා තව කෙනෙක්ට බලන්න බම්ප් එකක් දාගෙන යන්න.:D


     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරු නේ. :D කහමදෙයි සුදු මදෙයි වෙන් වෙනවා.
    හැබැයි කුණු බිත්තර වලට මොනාද දන්නෙ නෑ වෙන්නේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    how do they separate rotten eggs? :eek:

    බම්ප්

    Niyamai Machan

    මරු නේ. :D කහමදෙයි සුදු මදෙයි වෙන් වෙනවා.
    හැබැයි කුණු බිත්තර වලට මොනාද දන්නෙ නෑ වෙන්නේ.

    ඒ රටවල කුණු බිත්තර නැතුව ඇති බං.:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ රටවල කුණු බිත්තර නැතුව ඇති බං.:D

    :lol: හැබැයි ඒවා සිලෙක්ට් වෙන සිස්ටම් එකක් ඔය මැෂින් එකේ තියනවද දන්නෙ නෑ බං.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    :lol: හැබැයි ඒවා සිලෙක්ට් වෙන සිස්ටම් එකක් ඔය මැෂින් එකේ තියනවද දන්නෙ නෑ බං.

    මම ඉන්න රටේ නම් මචන් උන් බිත්තර වල සීල් එකක් ගහනවා check කරා කියලා..ඒ කියන්නේ pack කරන්න කලින්.expire date එකත් බිත්තරේම ගහලා තියෙනවා..මෙහෙ නම් මට තාම කුණු බිත්තරයක් සෙට් උනේ නැහැ..බිත්තර ෆ්‍රිජ් එකේම තියෙන හින්දා වෙන්න ඇති.:D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මෙහෙ ඒවා දැම්මනම් 10% කුණු බිත්තර. :rolleyes: බම්ප්.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කුනු බිත්තර අනිවා ඕකට කවලම් වෙනව ඇති. ගොඩක් තියන නිසා රස වෙනසක් නෑ