බිත්තියක් කඩන්න
ගේක ගඩොල් බිත්තියක් කඩන්න ඕන. එක පැත්තක් විතරක්. කුලුගෙඩියක් අරන් ගැහුවොත් ඔක්කොම කැඩෙයිද? නැත්නම් බිත්තිය ඔලුවට එයිද? අලුතෙන් හදපු එකක්. වටේ කොන්ක්‍රීට් කණු සහ බීම් හින්ද අනිත් බිත්ති වලට අවුලක් නැතිවෙයිද? සමහර විට කැඩෙන්නෙම නැති වෙයිද? ගහල වන කරගන්න කලින් පොඩ්ඩක් දැනගන්න ඕන.