විදුලි මීටරේ හෙල්ප්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    අැයි බන් ඕම බය..අපේ ගෙදර නම් දෙපාරක්ම තැන් මාරු කලා..කිය කිය ඉදලා ඕකුන් මලාට එන්නෙ නෑ.. රෙද්දෙ නීතිය..ඕවා කවද්ද ලන්කාවෙ ක්‍රියාත්මක උනේ..


    කතාව ඇත්ත. උබ ඉන්න පැත්ත ඔකොක්කොම එක්ක පුළුවන් ඇති. එත් බන් මීටරේ සීල් එක කැඩෙන්නේ නැතිව කොරගන්න පුළුවන් උනොත් තමා. නැත්තං ඕකුන් නඩු දන්නේ විදුලිය හොරෙන් පාවිච්චි කළා වගේ දේවල් දාල අවුරුදු ගණන් ගණන් කරලා.. රුපියල් 5000 - 6000 වැඩේට පස්සේ කටු කන්න රිසක් එකක් ගන්නවට වඩා උන් ලව්වා පොඩි සම්තින්ග් එකක් දීල හරි කරගන්න එක අගට ගුණය. එතකොට උන්නේ කරලා තියෙන්නේ


    අනික ලි පෙට්ටියක නම් දැන් තියෙන්නේ, නොර්මල් fuse නම් තියෙන්නේ, ඔය වෙලාවේ ප්ලස්තික් බොක්ස් එකක් දාල, double pole breaker එකක් දාල දෙය් පරන එකම හය් කරන්නේ නැතිව.
     
    Last edited:

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43


    මචන් මේකයි සීන් එක.. :confused::confused::confused::confused:

    අපේ ගෙදර අලුතෙන් හදන නිසා පරන ගේ ඔක්කොම කඩල මීටරේ තියෙන කොටස විතරක් බිත්තිය ඉතුරු කරල මීටරේ එක්ක තියල තියෙන්නෙ, වහලෙත් නැති නිසා අර ගේජ් එක වැඩි කලු පොලිතීන් එකකින් වහල තියෙන්නෙ, ඔය බිත්ති කෑල්ලෙම එහා පැත්තෙ තමයි මේන් එකයි ට්‍රිප් එකයි ෆියුස් බොක්ස් එකයි (කලින් සාලෙ ඇතුලෙ තිබ්බ එක දැන් ගලවල බට එක්කම ඇනයක් ගහල ඒ බිත්තියටම හයි කරල අර පොලිතීන් එකෙන්ම වහල තියෙන්නෙ.තෙමෙන්නෙ නෑ.) අපේ අලුතෙන් හදපු කාමර කෑල්ලට ටෙම්පරි වහලයක් ගහල තියෙන්නෙ. ඒක මීටර් 40-50ක් විතර එහායින් තියෙන්නෙ ඔය ෆියුස් බොක්ස්, මීටරේ තියෙන බිත්තියෙ ඉඳල.. ෆියුස් බෝඩ් එකෙන් වයර් එකක් ඇදන් ඔය අලුතෙන් හදපු කෑල්ලට ලයිට් එකක් දාල තියෙනව ස්විච් එකක් එක්ක.
    අද බෝඩ් එකේ උන් ඇවිත් ලයින් එක කපන්න. ඇයි ඇහුවම මෙහෙම මීටරේ තියන්න බෑලු. අපි ප්ලෑන් කරල තිබ්බෙ මීටරේ හෙට අනිද්දම මායිමේ ගේට්ටුව එන හරියෙ කොනේ අඩි 3ක විතර තාප්ප කෑල්ලක් ගහල ඒකට මීටරේ ගන්න. ඔය ගොඩක් ගෙවල් වල කරල තියෙනව වගේ තාප්පෙට ගන්න.. අහපු කීප දෙනෙක්ම කිව්වෙ එහෙම ගන්න බෑ බෝඩ් එකෙන් අහල බලල කරන්න කියල. මට දැනගන්න ඕන, ඔය මීටරේ තාප්පෙට ගන්න පුලුවන්ද, ශිෆ්ට් කරන්න කීයක් ගනීද? කොච්චර කල් යයි ද?

    කරන්න බෑ මචන්.. ඔයාලා අයිති වෙන regent ඔෆිස් එකට ලියුමක් දෙන්න ඕනා. ඒ දුන්නාම සතියකින් විතර කරලා දෙයි.. 3000 වගේ යයි .. මීටරේ Shift කරලා තිබිලා රීඩර්ට අහු උනොත් එයාලා report කරනවා .. සමහරු නම් සල්ලි දීලා මාරු කරෝ ගන්නවා .. මට මේ මාසේ Shift කරපු 2ක් අහු උනා.. දෙකම රිපෝට් කලා :no: