බිත්තියක් වෝටර්ප්රූෆ් කරන හැටි🏡✅

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    Coating එකක හුගක් වෙලාවට protection එක හම්බ වෙන්නේ surface එකට උඩින් වෙන හානියට. මේකේ තියන විදිහට protection එක හම්බ වෙන්නේ surface එකට යටපැත්තෙන්. ඔය කිවා වගේ ගොඩක් product fail වෙන්න හෙතුවත් එක. ඇත්තටම මේක සාර්තකනම් හුගක් හොද නිශ්පාදනයක් හා හොද සොයා ගැනිමක්. 😃😃😃👍👍👍
     
    • Dislike
    Reactions: jcj