බිත්තියේ ඇදි.............. Monawada
අපි දන්නවා ගොඩනැගිලි වල තාප්පවල ඇදල තියෙන නොයෙක්ත් දේවල් එමෙන්ම චන්දෙ කාලෙට නම් එක එක අයගේ මූණු අංක තාප්පවල පිරිල තාප්ප බර වෙලා බිමට.ඒ අතරෙ මෙහෙම ලස්සන බලන්න ආස හිතෙන තාප්පත් තියෙනව. කොහොම උනත් මේව නම් හමුවෙන්නෙ ලංකාවෙන් නම් නෙවේ අපේ අසල්වැසියගෙ රටින් බලන්න කොච්චර ලස්සනද කියල
ඉර අවරට යාම තමයි මේ
සුදු නෝනල බලනව මේ මොකද්ද කියල
මම හිතන්න ඉන්දියාවෙ නටබුන් ටිකක් තමයි මේ ඇදල තියෙන්නෙ
බලන්න නිකන් ඇත්ත ඒව වගෙයි නේද
ඔහො මේක නම් දන්නව ඇති
මෙක ප්‍රසිද්ධ ස්ථානයක් තමයි ඉන්දියාවෙ පුලුවන් නම් හිතල කියන්න බලන්න
මේක නම් ඉතින් ඉන්දියාවට වගේම ලංකාවටත් හුරුපුරුදු දර්ශනයක් තමයි කොහොමද හොදයි නේද තේ දලු නෙලිල්ල
කොටි පවුලක් තමයි මේ බොහොම කලාත්මක ඇහැකින් දැකල තමයි ඇදල තියෙන්නෙ
මේක තමයි මම දකින හොදම චිත්‍රෙ කට්ටිය මොකද කියන්නෙ මේගැන මට නම් මෙක මගේ කාමරේ ඇදගන්න හිතෙනවා
(අර 9 ය පාරෙ කැල්ලක් හොදේ චිත්‍රෙට කිසිම සම්බන්දයක් නෑ ඒක)
කෘෂිකර්මාන්තය කියන්නෙ ඉන්දියාවට වගේම ආසියාවටම කිව්වට ලෝකෙ බොහෝ රටවලට අයත් දෙයක් තමයි සාම්ප්‍රදායික ඉන්දීය කෘෂි කාර්මාන්තය තමයි මේ සිත්තම් කරල තියෙන්නෙ
මෙතනින් තේරිලා හොදම සිතුවම කියල තෑගි දිනල තියෙන්නේ මේ දර්ශනය තමයි මේක අදින්න මාස 2කක් ගිහිල්ල තියෙනවා කියලයි මට මේ පින්තූර දුන්න සහෝදරය කිව්වෙ ලස්සන මුහුදුවෙරලක දර්ශනයක්
සංගීතය කිව්වම ඉතින් ඉන්දියාව ගැන කථාකරන්න දෙයක් නැහැ නේද මේ ඉන්දීය කලාපසුබිම තමයි අනික මේ මම දාන්නෙත් ඉන්දීය කලාකරුවන්ගෙ හැකියාවෙන් හැඩවුන දේවල් තමයි
දැනට මට ලැබිල තියෙන පින්තූර මෙපමණයි
මට මේ පින්තූර එවපු ගෝකුල් රිකාශන් සහෝදරයට මුලින්ම ස්තුති කරන්න ඕනා
ඉන්දියාවෙ ගිය වෙලාවෙ අපි නැවතුන ගෙදර යාලුව තමයි
අනිත් පින්තූර ලැබුන විගස ඕගොල්ලොන්ට බලන්න දාන්නම් කෝ 
අපේ තාප්පවලත් මේවගේ දෙවල් කරල තියෙනව නම් කොච්චර හොදද