බිත්තියේ ඇදි.............. Monawada

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බිත්තියේ ඇදි.............. Monawada


    අපි දන්නවා ගොඩනැගිලි වල තාප්පවල ඇදල තියෙන නොයෙක්ත් දේවල් එමෙන්ම චන්දෙ කාලෙට නම් එක එක අයගේ මූණු අංක තාප්පවල පිරිල තාප්ප බර වෙලා බිමට.ඒ අතරෙ මෙහෙම ලස්සන බලන්න ආස හිතෙන තාප්පත් තියෙනව. කොහොම උනත් මේව නම් හමුවෙන්නෙ ලංකාවෙන් නම් නෙවේ අපේ අසල්වැසියගෙ රටින් බලන්න කොච්චර ලස්සනද කියල


    ඉර අවරට යාම තමයි මේ


    4011147192_6877f46b57_z.jpg


    සුදු නෝනල බලනව මේ මොකද්ද කියල


    4011067714_189b10ff5d_z.jpg


    මම හිතන්න ඉන්දියාවෙ නටබුන් ටිකක් තමයි මේ ඇදල තියෙන්නෙ
    බලන්න නිකන් ඇත්ත ඒව වගෙයි නේද

    4011072074_69f9887b30_z.jpg


    ඔහො මේක නම් දන්නව ඇති
    මෙක ප්‍රසිද්ධ ස්ථානයක් තමයි ඉන්දියාවෙ පුලුවන් නම් හිතල කියන්න බලන්න


    4011076414_f20f626a37_z.jpg


    මේක නම් ඉතින් ඉන්දියාවට වගේම ලංකාවටත් හුරුපුරුදු දර්ශනයක් තමයි කොහොමද හොදයි නේද තේ දලු නෙලිල්ල


    4010318539_524bc54388_z.jpg


    කොටි පවුලක් තමයි මේ බොහොම කලාත්මක ඇහැකින් දැකල තමයි ඇදල තියෙන්නෙ

    4011089360_fbb5e0cdc6_z.jpg


    මේක තමයි මම දකින හොදම චිත්‍රෙ කට්ටිය මොකද කියන්නෙ මේගැන මට නම් මෙක මගේ කාමරේ ඇදගන්න හිතෙනවා

    (අර 9 ය පාරෙ කැල්ලක් හොදේ චිත්‍රෙට කිසිම සම්බන්දයක් නෑ ඒක
    )

    4010383089_f4624af73e_z.jpg


    කෘෂිකර්මාන්තය කියන්නෙ ඉන්දියාවට වගේම ආසියාවටම කිව්වට ලෝකෙ බොහෝ රටවලට අයත් දෙයක් තමයි සාම්ප්‍රදායික ඉන්දීය කෘෂි කාර්මාන්තය තමයි මේ සිත්තම් කරල තියෙන්නෙ


    4011150384_73e1a55450_z.jpg


    මෙතනින් තේරිලා හොදම සිතුවම කියල තෑගි දිනල තියෙන්නේ මේ දර්ශනය තමයි මේක අදින්න මාස 2කක් ගිහිල්ල තියෙනවා කියලයි මට මේ පින්තූර දුන්න සහෝදරය කිව්වෙ ලස්සන මුහුදුවෙරලක දර්ශනයක්


    4011151820_c659492fda_z.jpg


    සංගීතය කිව්වම ඉතින් ඉන්දියාව ගැන කථාකරන්න දෙයක් නැහැ නේද මේ ඉන්දීය කලාපසුබිම තමයි අනික මේ මම දාන්නෙත් ඉන්දීය කලාකරුවන්ගෙ හැකියාවෙන් හැඩවුන දේවල් තමයි


    4011153612_219d5a40da_z.jpg



    දැනට මට ලැබිල තියෙන පින්තූර මෙපමණයි
    මට මේ පින්තූර එවපු ගෝකුල් රිකාශන් සහෝදරයට මුලින්ම ස්තුති කරන්න ඕනා:) ඉන්දියාවෙ ගිය වෙලාවෙ අපි නැවතුන ගෙදර යාලුව තමයි ;) අනිත් පින්තූර ලැබුන විගස ඕගොල්ලොන්ට බලන්න දාන්නම් කෝ :cool:

    අපේ තාප්පවලත් මේවගේ දෙවල් කරල තියෙනව නම් කොච්චර හොදද
    :(:(




     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඉන්දියාව කොහොමත් කලාවට දක්ෂ රටක්නේ...
    අපේ තාප්පවලට මේවා ඕනා නෑ, දේශපාලුවෝ ඉන්නවනේ ලස්සනට හිනාව දාගෙන..

    :lol::lol::lol::lol::lol:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    maxxa ape rateth ohoma kattiya innawa but eyala ipadenawa marenawa shilpayath ehemmama nathi wenawa machan kawruwath atha denne na
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Niyamai machan,awankawama lassanata nirmanaya karala tiyenawa!
    lankawe thappa gena nam katha karanna dukai,ape minusunge tiyena manasikathwaya thamai ithin....
    Very Good Thread!
    Thanx Share Kara Gatthata!
    :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Thanks All Of U

    ඉන්දියාව කොහොමත් කලාවට දක්ෂ රටක්නේ...
    අපේ තාප්පවලට මේවා ඕනා නෑ, දේශපාලුවෝ ඉන්නවනේ ලස්සනට හිනාව දාගෙන..
    ඒක නම් සිරා තමයි මචෝ මේව අපේ රටෙත් තිබ්බ නම් හොදයි කියල හිතෙනවා


    :(:(
    Oooooooooooh Niyamaaaaaaaai

    Onna +REP ekak dunna :)
    Thanks Saho Thanks

    maxxa ape rateth ohoma kattiya innawa but eyala ipadenawa marenawa shilpayath ehemmama nathi wenawa machan kawruwath atha denne na
    Ow Ban Eka Sira
    Thanks
    Niyamai machan,awankawama lassanata nirmanaya karala tiyenawa!
    lankawe thappa gena nam katha karanna dukai,ape minusunge tiyena manasikathwaya thamai ithin....
    Very Good Thread!
    Thanx Share Kara Gatthata!
    :cool:
    අපේ මිනිස්සු හදන්න මොන කරන්න ඕනෙද කියන එක නම් අපිට තේරෙන්නෙ නැහැ :):)
    Nice post mal baba :P :D
    :):)
    Shaaaaa Ela ne!!
    :):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, ලස්සන නිර්මාණ ටිකක්..
    අපේ රටේ තාප්ප වලට පොස්ටර් දාලා විනාශ කරනවාට වැඩිය...
    මේ වගේ නිර්මාණ කලා නම්.. අපේ රටේ සංචාරය කරන විදේෂ සංචාරකයන් වුනත්.. මේවාට ඇලුම් කරයි...
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    aiyo sahodaraya ape gewal patte school ekaka wall ekwth maxxa art wagayak thibba dn ewa habai sawuththu wela monawa unath ochchra parak na..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :):)
    හ්ම්, ලස්සන නිර්මාණ ටිකක්..
    අපේ රටේ තාප්ප වලට පොස්ටර් දාලා විනාශ කරනවාට වැඩිය...
    මේ වගේ නිර්මාණ කලා නම්.. අපේ රටේ සංචාරය කරන විදේෂ සංචාරකයන් වුනත්.. මේවාට ඇලුම් කරයි...
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..
    සහෝදරය හරි
    ස්තුතී ඔබට
    ලස්සන තාප්ප ආට්ස් ;) ටිකක්
    Thanks :)
    aiyo sahodaraya ape gewal patte school ekaka wall ekwth maxxa art wagayak thibba dn ewa habai sawuththu wela monawa unath ochchra parak na..
    Hm :)
    Thanks