Minissu product eka gena danne ne. Minissu Sansta Cement kiyala ganne Portland Limestone Cement (PLC). eka hadanne wenama standard ekakata. SLS 1253. meka thamai Insee eken wadiyen promote karanne.
2.වැලි ගන්නකොට හින් හිනිම වැලි දාලා කපරාදු කලොත් වැල්ලේ තියෙන පිටි මඩ ගතියට බිත්ති ඉරි යනවා හැබැයි හින් හිනිම වැල්ලට සංස්ථා සිමෙන්ති දැම්මොත්Door & Windows නැති බිත්ති වලත් ඉරි යනවා ගණන් කර ගන්න බැරි තරමට
සංස්ථා සිමෙන්ති වල හුණු කලවම් නිසා
hardware වල බිත්තියට ඇලවෙන කොටු දැලක් තියෙනවා ඉරි ගිය තැන් එක අලවලා පොටි ගාන්න

mehemai machn, oka ahthatama settlement case ekak nam oka settle wena eka tika kaalekin nathara wenava. aaye settle wenne thava load eka wadi vunaama. e kiyanne uda thattuwa gahuwama thava settle wenava.අපේ තාම උඩ තට්ටුව හදල නෑ ...දැන් මෙහෙම නම් උඩ හදපුවාම මේවා ඈත් වෙයිනේ ?![]()

1.ලි උළුවහු වල කණෙන් ඉරි යන්නේ බදාම තෙත ගතියට ලිය පිම්බෙනවා බදාම වේලිලා ටික දවසක් යනකොට අයෙත් ලිය ඇකිලෙනවා ලියේ කණ ලගට තත්තුවක් දාලා බලපන්බෝල් වෙලා ඇති ඊට පස්සේ එතනින් ඉරි යනවා.
hardware වල බිත්තියට ඇලවෙන කොටු දැලක් තියෙනවා ඉරි ගිය තැන් එක අලවලා පොටි ගාන්න
![]()
2.වැලි ගන්නකොට හින් හිනිම වැලි දාලා කපරාදු කලොත් වැල්ලේ තියෙන පිටි මඩ ගතියට බිත්ති ඉරි යනවා හැබැයි හින් හිනිම වැල්ලට සංස්ථා සිමෙන්ති දැම්මොත්Door & Windows නැති බිත්ති වලත් ඉරි යනවා ගණන් කර ගන්න බැරි තරමට
සංස්ථා සිමෙන්ති වල හුණු කලවම් නිසා
hardware වල බිත්තියට ඇලවෙන කොටු දැලක් තියෙනවා ඉරි ගිය තැන් එක අලවලා පොටි ගාන්න
3.foundation එක බැහැලනම් දෙපැත්තෙන්ම කට ඇරෙනවා මේක බයානකයිමේකටනම් යකඩ කොටු දැලක් තියෙනවා දාන්න

1.ලි උළුවහු වල කණෙන් ඉරි යන්නේ බදාම තෙත ගතියට ලිය පිම්බෙනවා බදාම වේලිලා ටික දවසක් යනකොට අයෙත් ලිය ඇකිලෙනවා ලියේ කණ ලගට තත්තුවක් දාලා බලපන්බෝල් වෙලා ඇති ඊට පස්සේ එතනින් ඉරි යනවා.
hardware වල බිත්තියට ඇලවෙන කොටු දැලක් තියෙනවා ඉරි ගිය තැන් එක අලවලා පොටි ගාන්න
![]()
oka palichcha thana baas kenekuta kiayala kaparaduwa surala balapan gadol pitinma ath wenawda kiyalaමේකට කරන්න දෙයක් නැද්ද ?
Block ගල් බිත්ති වල තමා ගොඩක් ඉරි යන්නේ එකට කරන්නේ කපරාදු කරන්න කලින් කුකුල් දැලක් ගහන එක
අපේ මෝඩ ගඩොල් බන්
මුළු බිත්තියටමද ?