තේරුමක් තියන සින්දුවක්, ලව් සින්දු අහන්න කිසිම අසාවක් නැත්ත, ගීතයේ අර්තය ගොඩක් හිතට වදිනවා
http://www.youtube.com/watch?v=NQtW3V9CN8U
බිදුනු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිදෙන බදුන් කුමටද සුරකින්නේ ආදරෙන්
මද හාස පෑ දෑස හිත
හඩවා යන්නා යාවී නම්
කදුලෙහි රිදුමෙන් සොයමි රස හැගුම්
නුබට සුබ පැතුම්
බිදුනු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිදෙන බදුන් කුමටද සුරකින්නේ ආදරෙන්
වැටහෙන්නේ නෑ වින්ද දුක රුදිරූ
නිමා වී නැති
ගිලිහී ගිය දෙන් පෙමට දුන් රිදුම්
බිදුනු පෙම් පැතුම්
http://www.youtube.com/watch?v=NQtW3V9CN8U
බිදුනු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිදෙන බදුන් කුමටද සුරකින්නේ ආදරෙන්
මද හාස පෑ දෑස හිත
හඩවා යන්නා යාවී නම්
කදුලෙහි රිදුමෙන් සොයමි රස හැගුම්
නුබට සුබ පැතුම්
බිදුනු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිදෙන බදුන් කුමටද සුරකින්නේ ආදරෙන්
වැටහෙන්නේ නෑ වින්ද දුක රුදිරූ
නිමා වී නැති
ගිලිහී ගිය දෙන් පෙමට දුන් රිදුම්
බිදුනු පෙම් පැතුම්
