බිනර පුන් පොහොය දිනය අදයි

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    බිනර පුන් පොහොය දිනය අදයි

    44326.jpg

    භික්ෂුණී ශාසනය ඇරඹි බිනර පුර පසලොස්වක පොහොය අදයි. සිදුහත් කුමරුන්ගේ සුළු මව වූ මහා ප‍්‍රජාප‍්‍රතී ගෝතමිය සම්බුද්ධ ශාසනයේ පළමු භික්ෂුණිය වුණා. කෙසේ වෙතත් මෙලෙස භික්ෂුණි ශාසනය ඇරඹීමට බුදුරජාණන් වහන්සේ අනුමැතිය ලබාදුන්නේ එ් සඳහා ඊට පෙර කෙරුණු ඉල්ලීම් අවස්ථා කිහිපයකදී ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් පසුවයි.
    - See more at: http://nethfm.com/article/34180#sthash.J6tL3PN4.dpuf
     
    • Like
    Reactions: Sry.com