බිඳුණු පතිවත හදන පිළිවෙල.......

Palihawadana1990

Well-known member
  • බිඳුණු පතිවත හදන පිළිවෙල.......

    මචන් උබලට මේ ත්‍රෙඩ් එක මතක ඇති කියල මම හිතනවා..... බලපු නැති උන් පොඩ්ඩක් බලපල්ලකො....

    http://www.elakiri.com/forum/showthread.php?p=12893403#post12893403

    දැන් මෙන්න මේකත් පොඩ්ඩක් බලපන්කො.... මොකද්ද බං අපේ රටට මේ වෙන්නෙ.... උබලට හිතෙන විදියට මෙක නවත්තන්න මොකද්ද කරන්න පුලුවන්....
    මචන් මම මේක ගොසිප් ලංකා එකෙන් උපුටා ගත්තෙ....

    වෙලාව පස්වරු 2.00 පමණ වී ඇත. දින ගණනක් බලාපොරොත්තු වී සිටි දුරකථන ඇමතුම ලැබුණි. ලැබුණු පණිවිඩයට අනුව කිරුලපන හන්දියට පැමිණි ත්‍රි රෝද රථයෙන් නුගේගොඩ පසුකොට අතුරු පාරවල් දිගේ ගොස් අදාළ ස්ථානයට පිවිසුනෙමි.

    පෙනුමෙන් ඩිස්පන්සරියක හැඩරුව ඇති පෞද්ගලික වෛද්‍ය ආයතනයක් ලෙස බලු බැල්මට දිස්වේ. එබැවින් කිසිවෙකු මෙම ස්ථානයේ මෙවැනි කාර්යයක් සිදුකරනු ඇතැයි විශ්වාස නොකරනු ඇත. මා වෛද්‍යවරයා හමුවීමට යනවිට තවත් රෝගීන් 10 දෙනෙකු පමණ සාමාන්‍ය රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටියහ.

    ඔවුන්ද මෙම ස්ථානය හයර්මන් රෙපෙයාර් හෙවත් කන්‍යාපටල නැවත සකසන ස්ථානයක් ලෙස නොදාන්න බවට වෛද්‍යවරයා මා සමග පැවසුවේය. ඉනික්බිතිව ශල්‍යාගාරය වෙත කැඳවාගෙන ගිය ඔහු "අපි මෙතන ඉදන් කතා කරමු" කියමින් දිගු කතාවකට මුල පිරිය.

    ඩොක්ටර් දිගටම කතා කරන්න..මම අපැහැදිලි තැන් අහන්නම්
    මම මේ කරන දෙය වැරද්දක් ලෙස සමාජයේ ඇතැම් අය දකින්න පුළුවන්. සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙසත් හුවා දක්වන්න පුළුවන්. එත් මම හිතන්නේ එහෙනම් මුලින්ම වැරැද්ද කරන්නේ කන්‍යාභාවය අහිමි කරගන්න තරුණිය. අනෙක් කෙනා තමයි අගේ කන්‍යාභාවය අහිමි කරන තරුණයා.

    ලංකාවේ පිරිමින්ගේ ස්ත්‍රීය සම්බන්ධයෙන් තියෙන චින්තනය හරිම අයහපත්.පිරිමින්ගේ පතිවෘතතාවය මනින්න හොයන්න පුළුවන් ක්‍රමයක් තිබුනානම් මේ තරමට කන්‍යාභාවය හොයන එකක් නැහැ.

    ආදරයේ ප්‍රතිපලයක් හෝ වෛරි චේතනාවක් මත බයිස්කල් පැදීම ක්‍රීඩා කිරීම වැනි දේවල් තුලින් පවා යුවතියකගේ කන්‍යාභාවය අහිමි වෙන්න පුළුවන්.ලක්ෂයෙන් එක් කෙනෙකුට විතර උපතින්ම පිහිටන්නේ නැහැ.

    නිකමට හිතන්න ලංකාවේ ජනගහනය කොටි දෙකක්. ඒ කියන්නේ දෙසීයකට මේක නෑ කියන එක. ඒ දෙසියම ලිප්ටන් වටරවුමට වෙලා ලෝකෙටම කෑ ගහල කිව්වොත් අපේ පිරිමි මේ කතාව පිළිගනිද? මම කලින් සඳහන් කල කරුණු නිසාවෙන් කන්‍යා භාවය අහිමිවන තරුණියකගේ අනාගතය කඳුලින් නැහැවිය යුතුද? පෝරුවට නගිනකොට බයේ වෙව්ලන්න ඕන. මධුසමයේදී මැරුම්කන්න ඕනද?

    මම කරන්නේ එවැනි මානසික රෝගී තත්ත්ව ඇති පිරිමින්ට ප්‍රතිකාර කිරීමයි. සාමන්‍යය කෙනෙකුට කන්‍යායාභාවයක් පරික්ෂා කරන්න බැහැ. එය වෛද්‍යවරයෙකුට පමණයි පුළුවන්. පළමු ලිංගික එක්වීම තුල රුධිර වහනයක් සිදුවේනම් අය කන්‍යාවියක් බවයි සමාජ මතය. මම සිදුකරන්නේ ජාවාරමක් නොවේ. මේ වනවිට සැත්කම් 6000 කට අධික ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඒ සියල්ලන් ඇද සතුටින් පවුල් ජිවිත ගතකරනවා.

    කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ගෘහ ජීවිතය ආරම්භ කරන්නෙම් වංචාවකින් කියල නොමග යන්න පුළුවන්. බොහෝ පිරිමින් ඇසුරු කර අවසානයේ විවාහ වීමට ප්‍රථම මෙම සැත්කම කරගත හැකි නිසා.
    ඔව් එහෙම වෙන්නත් පුළුවන් සියට එකක් දෙකක් විතර. අද ලංකාවේ විවාහ වීමට ප්‍රථම 60% කගේ කන්‍යාභාවය අහිමි වනවා. මම හිතන්නේ නැහැ ඔබ මේ එල්ලකරන චෝදනාව කිසිම කාන්තාවක් කියයි කියල. තරුණිය නැතිවුණා කන්‍යාභාවය පසුව හදාගන්න අරමුනින් සෙල්ලක්කාර ජිවිතයක් ගත කරයි කියල හිතන්න අමාරුයි. මොකද මගේ ලඟට ආපු සෑම තරුණියක්ම ඒ සිදුවීම සම්බන්ධයෙන් ජිවිත කාලයේම පසුතැවෙනවා. අතීතයේ වුන වැරැද්දට වර්තමානයේ අනාගතයේ දුක්වෙන්න පසුතැවෙන්න ඕන නැහැ.එක අතකට මම මේ කරන්නේ ලොකු පිනක්.

    කොහමද ඔබ පළමු කන්‍යාපටල සැත්කම සඳහා මග පාදාගන්නේ?
    මගේ මතකයේ හැටියට 1980 අගභාගයේදී විතර කොළොඹ කුරුදුවත්තේ පදිංචි ප්‍රකෝටිපති තරුණියක් වෛරස උණක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට මා හමුවුනා. ඒ අවස්ථාවේදී අය මගෙන් උදව් ඉල්ලා සිටියා මේ සැත්කම කිරීමට උදව් වන ලෙස. මෙය වෛද්‍ය විද්‍යාවේ පවතින සැත්කමක් වුවත් ලංකාවේ තියෙන සදාචාරාත්මක ගැටළු නිසා සිදුවන්නේ අඩුවෙන්. අනෙක් කාරණය රහස්‍ය භාවය 100% තිබිය යුතයි.< සාර්ථක සැත්කමකින් අනතුරුව ඇය එක් දිනක් මා හමුවූ කුඩා පාර්සලයක් තිළිණකොට ගියා. එහි රුපියල් ලක්ෂ 10 ක් තිබුනා. වසර ගණනාවකට පසුව දුරකතනයෙන් ඇය මා අමතා සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන බව කියා සිටියා.

    කොහමද මේ සැත්කම සිදු කරන්නේ?
    මුලින්ම අවශ්‍යතාවය ඇති තරුණිය මා හමුවී දිනයක් වෙලවක් වෙන්කරගන්නවා. අනතුරුව අදාළ දින විෂබීජ රහිත මනා තත්වපාලනය සහිත ශල්‍යාගාරයක සැත්කම සිදුකරනවා. සැත්කම සිදුකොට දින 18 ක් යන තෙක් ඇය පරිස්සම් විය යුතුයි. විෂබීජ නාශක ඇන්ටි බයෝටික් වැනි දා මෙහිදී අප ඇයට ලබාදෙනවා. යම් හෙයකින් මෙම දින 18 තුල ඇයට ඔසප් වීමක් සිදුවීමට තිබෙනවා නම් ඇය නැවත්වීමට අදාළ බෙහෙත් ලබාදීම සිදුකරනු ලබනවා.

    ඔබ ටිෂු කොලයකට පැන්සලෙන් අනින්න. එවිට එය සිදුරු වනවා. හැබැයි කැඩී බිඳී යන්නේ නැහැ. කන්‍යා පටලයත් ඒ වගෙයි. ශල්‍යකර්මයේදී සිදුවන්නේ කන්යාපටලය කැඩී යාමේදී ඉතුරු වූ ඒවා නැවත දියවෙන මැසුම් සහිතව එක් කිරීමයි.

    මෙය සිහි නැතිකොට සිදුකිරිමේදී පැය හයක් ගත වනවා. සිහිමුර්ජා නොකොට සිදුකරන්නේ නම් යන්නේ පැය දෙකයි. මා සමග මේ සඳහා හෙදියන් දෙදෙනෙකු සහභාගී වනවා. ඇතැම් අවස්ථාවල මෙම ශල්‍යකර්මය කරගැනීමට තරුණිය පැමිණෙන්නේ මව සමග. එක්කෝ පියා සමග. කලාතුරකින් පෙම්වතා සමග පැමිණි අවස්ථාද තියෙනවා.

    ඒ ඔවුන්ගේ ආදරය කරන කාලය තුල මෙය සිදු වුවත් දෙමාපිය ආශිර්වාදය ඔවුන්ට හිමිවී නැහැ. එබැවින් ඇය වෙනත් තරුණයෙකුට විවාහ කරදීමට මෙම සැත්කම කර දෙන පෙම්වතුන්ද සිටිනවා.

    නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන සමාජයක්, ලිංගිකත්වය පිලිබඳ බියක් නොමැති සමාජයක්, නොදියුණු සදාචාරාත්මක ගෝත්‍රික මතවාද ස්ථාපිත සමාජයක් පවතින තාක් කාල් හර්මන් රෙපෙයාර් සැත්කම පවතීවි. ඔහු අප සමග අවසන් වශයෙන් ප්‍රකාශ කළා.

    http://www.**Please do not spam****...ease do not spam**/2012/03/blog-post_116.html

    :sorry::sorry::sorry::sorry:මචන් උබලට හිතෙන දේ කියපන් බං.....
    :sorry::sorry::sorry::sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය අහු මුලු අස්සෙ රිංගන්න ඕනෙ නෑ, ඕක දැං private hospitals වල කරනවා. අනික කොල්ලන්ට වටෙ ගිහින් බඳින්න පුලුවං නං මොකෝ කෙල්ලන්ට බැරි ?
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඔය අහු මුලු අස්සෙ රිංගන්න ඕනෙ නෑ, ඕක දැං private hospitals වල කරනවා. අනික කොල්ලන්ට වටෙ ගිහින් බඳින්න පුලුවං නං මොකෝ කෙල්ලන්ට බැරි ?
    ඇත්ත නේන්නම්..
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කන්‍යා පටලයෙන් ශරීරයට වෙන ප්‍රයෝජනයක් නෑ..
    එහෙම එකක් පෙන්වල දීලත් නෑ... :rolleyes:

    එතකොට
    මේ සැත්කම කරන්නේ තවත් කෙනෙක් රැවටීමේ අරමුණින්ම පමණයි. වෙන කිසිම වෛද්‍ය විද්‍යාත්මක හේතුවක් නෑ... Operation එක design කරලා තියෙන්නේ කෙනෙක් රැවටීමේ අරමුණින්ම පමණයි.

    ඕනෑම කුඩා ශල්‍යකර්මයක වුවත් යම් අවදානමක් තියනවා...

    හුදෙක් පුද්ගලයෙක් රැවටීමේ අරමුණින් පමණක් ශරීරයට ප්‍රයෝජනයක් නැති ශල්‍යකර්මයක් සිදුකිරීම වෛද්‍ය සදාචාරයට එකඟ නොවන බව මගේ විශ්වාසයයි.

    අනික් අතට මින් රැවටෙන පුද්ගලයා ඉතාම අහිංසක කෙනෙක් විය හැකියි. යම් ආකාරයකින් ඔහු තමා රැවටුන බව දැන ගත්විට ඔහුට ඇතිවන මානසික පීඩනය ආදියට වගකියන්නේ කවුද?

    මේ බොරුව තවත් ඉදිරියට ගෙන ගොස් ළමයින් වැදූ කාන්තාවක් වුවත් කන්‍යාවක් ලෙස ඉදිරිපත් කරන මට්ටමට වෛද්‍යවරු පත් වූවොත්...?? මේ "වෛද්‍යවරයෙක්" යයි කියා ගන්නා කෙනාගේ තර්ක ටික සේරම ළමයින් වැදූ කාන්තාවකට වුවත් වලංගුයි... :rolleyes:
     
    ඔය සැත්කම කරන්නෙ ඕක හොයන හින්ඳානෙ. ඒක නැවැත්තුවා නං ඔය මුකුත් නෑ.
     
    Palihawadana1990

    Well-known member
  • ඔය අහු මුලු අස්සෙ රිංගන්න ඕනෙ නෑ, ඕක දැං private hospitals වල කරනවා. අනික කොල්ලන්ට වටෙ ගිහින් බඳින්න පුලුවං නං මොකෝ කෙල්ලන්ට බැරි ?

    ඒක නෙමෙ මචන් මම කියන්නෙ...මම අදහස් කලේ කොල්ලොන්ගෙ වැරදිත් තියෙනවනෙ බං.... කෙල්ලො බොහෝ විට අසරන වෙන්නෙ කොල්ලො කරන දේවලින්... ඒත් සමහර කෙල්ලො තමන්ගෙ කැමත්ත ඇතුවත් ඒ දේ කර ගන්නව... මට ඕන කම තියෙන්නෙ ඒක නෙමෙ.... මට ඕන මිනිස්සුන්ගෙ තියෙන මහ ජරා සිතුවිලි ටික අයින් කරන්න.... එහෙම ජරා සිතුවිලි හිතෙ නැත්තම් ස්ත්‍රී දුශන වෙන්නෙ නෑනෙ බං....
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බිදුනු කලක අමතක කල නොහැකිනම් සිතින්..
    බිදුනු බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්..
    :oo::oo::dull:
     
    ඒකට මේ සැත්කමත් එක්ක තියන සම්බන්දෙ මොකද්ද ?
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    කන්‍යා පටලයෙන් ශරීරයට වෙන ප්‍රයෝජනයක් නෑ..
    එහෙම එකක් පෙන්වල දීලත් නෑ... :rolleyes:

    එතකොට
    මේ සැත්කම කරන්නේ තවත් කෙනෙක් රැවටීමේ අරමුණින්ම පමණයි. වෙන කිසිම වෛද්‍ය විද්‍යාත්මක හේතුවක් නෑ... Operation එක design කරලා තියෙන්නේ කෙනෙක් රැවටීමේ අරමුණින්ම පමණයි.

    ඕනෑම කුඩා ශල්‍යකර්මයක වුවත් යම් අවදානමක් තියනවා...

    හුදෙක් පුද්ගලයෙක් රැවටීමේ අරමුණින් පමණක් ශරීරයට ප්‍රයෝජනයක් නැති ශල්‍යකර්මයක් සිදුකිරීම වෛද්‍ය සදාචාරයට එකඟ නොවන බව මගේ විශ්වාසයයි.

    අනික් අතට මින් රැවටෙන පුද්ගලයා ඉතාම අහිංසක කෙනෙක් විය හැකියි. යම් ආකාරයකින් ඔහු තමා රැවටුන බව දැන ගත්විට ඔහුට ඇතිවන මානසික පීඩනය ආදියට වගකියන්නේ කවුද?

    මේ බොරුව තවත් ඉදිරියට ගෙන ගොස් ළමයින් වැදූ කාන්තාවක් වුවත් කන්‍යාවක් ලෙස ඉදිරිපත් කරන මට්ටමට වෛද්‍යවරු පත් වූවොත්...?? මේ "වෛද්‍යවරයෙක්" යයි කියා ගන්නා කෙනාගේ තර්ක ටික සේරම ළමයින් වැදූ කාන්තාවකට වුවත් වලංගුයි... :rolleyes:
    අනිවා මේක මහ බලු වැඩක් තව කෙනෙක් රවට්ටන එක කිසිම විදියකින් සාදාරනය කරන්න බැ ඔය ඩොකාගේ බෙල්ල කපන්න ඕන :yes:
     
    Palihawadana1990

    Well-known member
  • කන්‍යා පටලයෙන් ශරීරයට වෙන ප්‍රයෝජනයක් නෑ..

    මචන් උබ ට්කක් හරි...

    මචන් මම් කියන්නෙ අපේ ඇගේ ඕන නැති කිසිම දෙයක් නෑ මම දන්න විදියට.... හැම දේම ඕනෙ.... ඒ වගේමයි කන්‍යාපටලය.. ඒකත් කෙල්ලගෙ ශරිරයට ඕන දෙයක් මචන්.... මොනව හෝ කර්යයකට..... ඒකෙන් තමා කෙල්ලගෙ පිවිතුරු බව බලන්නෙ.... ඒක ඉස්සර ඉදන් එන දෙයක් නෙ බන්,.... මචන්.... මම කියන්නම් දෙයක්.... අපේ සමාජයෙ මිනිස්සු හිතන් ඉන්නෙ කෙල්ලෙක්ගෙ පෙට්ටිය කැඩුනහම ඒ කෙල්ල බඩුවක් කියල.... ඒක කරල තියෙන්නෙ කවුද??? බොහෝ විට පිරිමියෙක් අතින්.... 5%ක් විතර වෙනත් හේතුන්.... ඇයි පිරිමි එහෙම දෙයක් කරන්නෙ...
    මම මෙ කියන කතාව හරිද කියපන්... සමහර කොල්ලො කෙල්ලො 4,ක් 5ක් අමරුවෙ දාල ඇති.... ඒ දාපු කොල්ලම බදිනකොට බදින කෙල්ලගෙ පෙට්ටිය තියෙනවද කියල බලනව.... නැත්තම් ඒ කෙල්ල අනාතයි... හදිසියෙවත් තිබුනෙ නැති වුනොත් ඒ කෙල්ලට දෙන වද උබල අහල දැකල ඇතිනෙ.... ඇයි එහෙම සමාජයක් ඇති වෙලා තියෙන්නෙ... මොකද්ද හේතුව.... මට හිතෙන විදියටනම්... 95%ක්ම කොල්ලොන්ගෙ අතේ තමා වැරැද්ද.... 5%ක් විතර කෙල්ලොන්ගෙ අතෙ වැරද්ද.... උබල මට බනිවි.... මම පොන්නයෙක් කියාවි... මම කොල්ලෙක් නෙමෙයි කියාවි... ඒත් ඇත්ත මේකයි.... තෙරෙන කට්ටිය ඉන්නවනම් මට ඇති....

    • Like
    Reactions: shenat

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔය සැත්කම කරන්නෙ ඕක හොයන හින්ඳානෙ. ඒක නැවැත්තුවා නං ඔය මුකුත් නෑ.

    කන්‍යාභාවය කියන්නේ විද්‍යාත්මකව ප්‍රතික්ශේප කළ හැකි දෙයක් නෙවේ...

    කන්‍යා පටලය ලිංගික එකතුවකට බාධකයක් ලෙස පවතින ශරීරාංගයක් ලෙස තමයි විද්‍යාත්මකව පිළිගන්නේ (එහි වෙනත් අරමුණක් හොයාගෙන නෑ)...

    ඒ නිසා අධිකරණ වෛද්‍ය විද්‍යාවේ විවිධ කන්‍යා පටල වර්ග, එයට වන හානි/තුවාල වර්ග ආදී වශයෙන් විශාල දැනුම් ප්‍රමාණයක් අන්තර්ගතයි.

    විද්‍යාත්මකව පිළිගත් සංකල්පයක් ප්‍රතික්ශේප කරන්න කියලා මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටින්න බෑ..

    අපට කළ හැක්කේ "පළමු එක්වීමේ රුධිර වහනය" මගින් කන්‍යාභාවය පිළිබඳ නිගමනයකට ඒම විද්‍යාත්මක නොවන බව පෙන්වීම පමණයි...

    අවාසනාවකට වගේ බොහෝ උගතුන් යයි කියාගන්නා පිරිස් කරන්නේ කන්‍යාභාවය නැමැති සංකල්පයම ප්‍රතික්ශේප කරමින්, එය පිළිගන්නා අයට අපහාස කරමින් පොරවල් වෙන්න හදන එකයි...
     
    aniwa machan
    Palihawadana1990 ge katwata math ekagay

    අනිවා මේක මහ බලු වැඩක් තව කෙනෙක් රවට්ටන එක කිසිම විදියකින් සාදාරනය කරන්න බැ ඔය ඩොකාගේ බෙල්ල කපන්න ඕන :yes:

    කන්‍යාභාවය කියන්නේ විද්‍යාත්මකව ප්‍රතික්ශේප කළ හැකි දෙයක් නෙවේ...

    කන්‍යා පටලය ලිංගික එකතුවකට බාධකයක් ලෙස පවතින ශරීරාංගයක් ලෙස තමයි විද්‍යාත්මකව පිළිගන්නේ (එහි වෙනත් අරමුණක් හොයාගෙන නෑ)...

    ඒ නිසා අධිකරණ වෛද්‍ය විද්‍යාවේ විවිධ කන්‍යා පටල වර්ග, එයට වන හානි/තුවාල වර්ග ආදී වශයෙන් විශාල දැනුම් ප්‍රමාණයක් අන්තර්ගතයි.

    විද්‍යාත්මකව පිළිගත් සංකල්පයක් ප්‍රතික්ශේප කරන්න කියලා මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටින්න බෑ..

    අපට කළ හැක්කේ "පළමු එක්වීමේ රුධිර වහනය" මගින් කන්‍යාභාවය පිළිබඳ නිගමනයකට ඒම විද්‍යාත්මක නොවන බව පෙන්වීම පමණයි...

    අවාසනාවකට වගේ බොහෝ උගතුන් යයි කියාගන්නා පිරිස් කරන්නේ කන්‍යාභාවය නැමැති සංකල්පයම ප්‍රතික්ශේප කරමින්, එය පිළිගන්නා අයට අපහාස කරමින් පොරවල් වෙන්න හදන එකයි...

    මචන් උබල හැමොම කියන දෙවල්වල ඇත්තක් තියෙනව.. මචන් මට ඕන කරන්නෙ මේ සමාජයෙ තියෙන ලොකු ප්‍රශ්නයක් තමා කන්‍යාපටලය කියන දේ... මට ඕන කරන්නෙ ගබ්සාව සහ කන්‍යාපටල ශල්‍යකර්ම 2 නවත්තන්න... මොකද කිඋවොත් ඔය ප්‍රශ්න 2කම වෙන්නෙ නීතියට පටහැනිව... අනික ජීවිතය පවා ඇත්තැරල... මොකද එච්චරටම ඒක බයානක නිසා.... මචන් කොහේ හිටියත් අසරන වෙන්නෙ කාන්තාව කියනකොට්ටාශය.... පිරිමින්ට ඔය දේ උනානම් තේරෙය්.... මචන් පොඩ්ඩක් හිතපන් අපේ අක්ක කෙනෙකුට හරි නන්ගි කෙනෙකුට හරි මෙහෙම දෙයක් උනානම් මොකද කරන්නෙ.... වෙන්න එප කියල මම ප්‍රර්තනා කරනව,,,... ඒක අපි ව්න කෙනෙකුට වෙන එක නවත්තමු බං....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් උබ ට්කක් හරි...

    මචන් මම් කියන්නෙ අපේ ඇගේ ඕන නැති කිසිම දෙයක් නෑ මම දන්න විදියට.... හැම දේම ඕනෙ.... ඒ වගේමයි කන්‍යාපටලය.. ඒකත් කෙල්ලගෙ ශරිරයට ඕන දෙයක් මචන්.... මොනව හෝ කර්යයකට..... ඒකෙන් තමා කෙල්ලගෙ පිවිතුරු බව බලන්නෙ.... ඒක ඉස්සර ඉදන් එන දෙයක් නෙ බන්,.... මචන්.... මම කියන්නම් දෙයක්.... අපේ සමාජයෙ මිනිස්සු හිතන් ඉන්නෙ කෙල්ලෙක්ගෙ පෙට්ටිය කැඩුනහම ඒ කෙල්ල බඩුවක් කියල.... ඒක කරල තියෙන්නෙ කවුද??? බොහෝ විට පිරිමියෙක් අතින්.... 5%ක් විතර වෙනත් හේතුන්.... ඇයි පිරිමි එහෙම දෙයක් කරන්නෙ...
    මම මෙ කියන කතාව හරිද කියපන්... සමහර කොල්ලො කෙල්ලො 4,ක් 5ක් අමරුවෙ දාල ඇති.... ඒ දාපු කොල්ලම බදිනකොට බදින කෙල්ලගෙ පෙට්ටිය තියෙනවද කියල බලනව.... නැත්තම් ඒ කෙල්ල අනාතයි... හදිසියෙවත් තිබුනෙ නැති වුනොත් ඒ කෙල්ලට දෙන වද උබල අහල දැකල ඇතිනෙ.... ඇයි එහෙම සමාජයක් ඇති වෙලා තියෙන්නෙ... මොකද්ද හේතුව.... මට හිතෙන විදියටනම්... 95%ක්ම කොල්ලොන්ගෙ අතේ තමා වැරැද්ද.... 5%ක් විතර කෙල්ලොන්ගෙ අතෙ වැරද්ද.... උබල මට බනිවි.... මම පොන්නයෙක් කියාවි... මම කොල්ලෙක් නෙමෙයි කියාවි... ඒත් ඇත්ත මේකයි.... තෙරෙන කට්ටිය ඉන්නවනම් මට ඇති....

    ඒක තමයි කලින්ම කිව්වේ ඕක හොයන එක නැවැත්තුවා නං ඔය ප්රශ්නෙ එන්නෙ නෑ කියලා.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හුටා මදැයි කිසිවෙක් නොමල ගේකින් අබ ටිකක් ගන්න හිටියා
    දැන් ඉතින්
    මංගල යහනේදී අත් කාචයක් තියන් බලන්න ඕනි මැහුම් පාරවල් තියනවද කියලා
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    kanya patalaya balanne gode baiyo witarai ada kale. hari kellek nan owa balana ekek ekka yanneth na kanya patale hodata thibbath
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Even though its repaired with the girls behavior its easy to spot shes a virgin or not, remember there's some pill girl has to insert to her cunt before sex that will make few blood drops come out.