

ලෝකේ ස්වභාවය ඒක නම් දුක් වෙලා වැඩක නැ නේද ? අපි සංසාරයේ ඔයවගේ කී පාරක් නම් වෙන වෙන්න ඇත්ද? තමන්ට කවදා හරි සියලුදෙනාගෙන් වෙන් වෙන්න වෙනවා. ඒක නිසා බුදුන් වහන්සේ දේශනා කරපු විදිහට කිසිම දේකට ඇලෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වුනා නම් ඔයවගේ දේවල් simple
